tharakaf මාව බුලි කරපු හැටි

AnuradhaRa

Well-known member
  • Last edited:
    • Like
    Reactions: ThunderCats

    AnuradhaRa

    Well-known member
  • අන්තර්ජාල බුලි කිරීම් වලට මෙන්ම අන්තර්ජාල මුදල් වංචා වලටද එරෙහි වෙමු.
    මොකක්ද බං මං කරපු වංචාව :confused:
    උඹ දැං කියන්නෙ මට ලක්ෂ ගණන් හම්බෙලා තියෙනව කියලද
     
    ThunderCats

    Well-known member
  • Apr 1, 2023
    267
    634
    93
    මොකක්ද බං මං කරපු වංචාව :confused:
    උඹ දැං කියන්නෙ මට ලක්ෂ ගණන් හම්බෙලා තියෙනව කියලද
    උබලා දෙන්නම වැරදි කියලා මට හිතෙන්නේ. අරුත් ඕනිවට වැඩිය උබේ පස්සෙන් එල්ලීගෙන එනව. ඌටත් මානසික අවුලක් ඇති.
    උබත් ලජ්ජා නැතුව ඌගේ පස්සේ එල්ලී එල්ලී යනවා.

    උබලා දෙන්නා කසාද ගෑනියි මිනිහයි වගේ. එකට ඉන්නත් බැහැ, ඈත් වෙලා ඉන්නත් බැහැ.
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    මොකක්ද බං මං කරපු වංචාව :confused:
    උඹ දැං කියන්නෙ මට ලක්ෂ ගණන් හම්බෙලා තියෙනව කියලද
    Na yako uba Salli Aran andapu un Dan kiriyata Enna lajjawe, mokak Hari karapan.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,401
    67,744
    113
    උබලා දෙන්නම වැරදි කියලා මට හිතෙන්නේ. අරුත් ඕනිවට වැඩිය උබේ පස්සෙන් එල්ලීගෙන එනව. ඌටත් මානසික අවුලක් නැති.
    උබත් ලජ්ජා නැතුව ඌගේ පස්සේ එල්ලී එල්ලී යනවා.

    උබලා දෙන්නා කසාද ගෑනියි මිනිහයි වගේ. එකට ඉන්නත් බැහැ, ඈත් වෙලා ඉන්නත් බැහැ.
    Giya athme wife huband wenna puluwan.me loke wife and husband wetcha nethi kawuruwath ne kiyala kivva
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    ඕකට රගන්න පුලුවන් ඉන්ටනෙට් එකේ විතරයි. මේකෙන් එලියෙදි පොන්නයෙක් බියර් එකක් බොන්න යලුවෙක් නෑ, යාලුවො ඌව හලල ට්රිප් යනවා. කොන් වෙච්ච චරිතයක්. ඒ උනාට මේකට ඇවිත් ඌ වගේ තව එකෙක් අල්ලගෙන බුලි කරල ආතල් ගන්නවා. මෙකෙ රගන අනිත් අය්යලටිකත් එච්චර තමයි සැන්ඩිට සෝශල් ෆෝබියා, ස්පුන්කියටත් එච්චරයි, සිරි අයියට රස්සාවකුත් නෑ ඒ උනාට මාසෙට ලක්ශ පහක පඩියක් ගන්න සොෆ්ට්වෙයා ඉන්ජිනිය කෙනෙක් කියල බොරුවට රගනවා
     
    AnuradhaRa

    Well-known member
  • උබලා දෙන්නම වැරදි කියලා මට හිතෙන්නේ. අරුත් ඕනිවට වැඩිය උබේ පස්සෙන් එල්ලීගෙන එනව. ඌටත් මානසික අවුලක් නැති.
    උබත් ලජ්ජා නැතුව ඌගේ පස්සේ එල්ලී එල්ලී යනවා.

    උබලා දෙන්නා කසාද ගෑනියි මිනිහයි වගේ. එකට ඉන්නත් බැහැ, ඈත් වෙලා ඉන්නත් බැහැ.
    මං දෙන්නෙක්ගෙන් 5000 ගාණෙ ණයට ගත්ත
    දෙන්නගෙම නය බේරුව. එච්චරයි
    ඕනෙනං එයාලගෙන් අහන්න
     
    ThunderCats

    Well-known member
  • Apr 1, 2023
    267
    634
    93
    මං දෙන්නෙක්ගෙන් 5000 ගාණෙ ණයට ගත්ත
    දෙන්නගෙම නය බේරුව. එච්චරයි
    ඕනෙනං එයාලගෙන් අහන්න

    අනේ මංද දරුවෙකුත් ඉන්නවලු :eek:
    ------ Post added on Apr 9, 2023 at 8:28 AM
    නිරංග නැහැනේ දැන් අහන්න
     
    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    මං දෙන්නෙක්ගෙන් 5000 ගාණෙ ණයට ගත්ත
    දෙන්නගෙම නය බේරුව. එච්චරයි
    ඕනෙනං එයාලගෙන් අහන්න
    gatta ubanam gatta ekath beruwanam pakakada ban kiyawanne. walapenne nathuwa hitapanko.
     
    • Like
    Reactions: zid2021

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඕකට රගන්න පුලුවන් ඉන්ටනෙට් එකේ විතරයි. මේකෙන් එලියෙදි පොන්නයෙක් බියර් එකක් බොන්න යලුවෙක් නෑ, යාලුවො ඌව හලල ට්රිප් යනවා. කොන් වෙච්ච චරිතයක්. ඒ උනාට මේකට ඇවිත් ඌ වගේ තව එකෙක් අල්ලගෙන බුලි කරල ආතල් ගන්නවා. මෙකෙ රගන අනිත් අය්යලටිකත් එච්චර තමයි සැන්ඩිට සෝශල් ෆෝබියා, ස්පුන්කියටත් එච්චරයි, සිරි අයියට රස්සාවකුත් නෑ ඒ උනාට මාසෙට ලක්ශ පහක පඩියක් ගන්න සොෆ්ට්වෙයා ඉන්ජිනිය කෙනෙක් කියල බොරුවට රගනවා
    uba nm ithin hena kotipathi confident porak neda mage fail ponnayo :lol: ?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,855
    113
    ආශ්චර්යමත් රටක
    උබලා දෙන්නම වැරදි කියලා මට හිතෙන්නේ. අරුත් ඕනිවට වැඩිය උබේ පස්සෙන් එල්ලීගෙන එනව. ඌටත් මානසික අවුලක් නැති.
    උබත් ලජ්ජා නැතුව ඌගේ පස්සේ එල්ලී එල්ලී යනවා.

    උබලා දෙන්නා කසාද ගෑනියි මිනිහයි වගේ. එකට ඉන්නත් බැහැ, ඈත් වෙලා ඉන්නත් බැහැ.

    moko kiyanne @AnuradhaRa @tharakaf ubala denna kasada badinawada 🤭
     
    ThunderCats

    Well-known member
  • Apr 1, 2023
    267
    634
    93
    ඇයි උඹටත් සැකද
    ආයෙ ආවොත් මතක් කරල අහපං 😅 උඹත් මෙතන වෙනම ආතල් එකක් ගන්නෙ
    මට කාගෙන් වත් ආතල් ගන්න ඕනි නැහැ බං. උබ එහෙම හිතන නිසා ආයේ මේකට රිප්ලයි නොකර ඉන්නම්කෝ