tharakaf මාව බුලි කරපු හැටි

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    @tharakaf කියන්නෙ අර තමන්ගෙ වාසියට ඵක ඵක හොර පක්ෂ වලට පුක දෙන පල් හොරා නේද.උෟ විටෙක බයියා විටෙක ටොයියා...😂
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මං දෙන්නෙක්ගෙන් 5000 ගාණෙ ණයට ගත්ත
    දෙන්නගෙම නය බේරුව. එච්චරයි
    ඕනෙනං එයාලගෙන් අහන්න
    me boru dakkata passeth ubata salli dana ewun nm minissu wenna ba..

    බලමු ට්‍රයි කරල (y)


    මේ සල්ලි මට නෙමේ බං..
    පුලුවන්නං උදව්වක් කරපං
    ------ Post added on Oct 17, 2021 at 9:18 AM

    මං මීගමුවෙ
    මේ පිලියන්දල කට්ටියක්, උදව්වක් කරන්න හැදුවෙ

    මං බොරු බං උඹලට කිව්වෙ
    ඕක මගෙ එකවුන්ට් එකක්
    මට ups එකට බැටරියක් ගන්නෝන
    තව ලැප් එකට හාඩ් එකක් තාම හොයාගන්න බැරි වුණා
    බොරු කිව්වට සමා වෙන්න :cry:

    කසාදයක් කරගත්ත පිලියන්දලින්, මට රස්සාවක් නැති හින්ද මාත් අසරණයි එයත් අසරණයි
    හිඟා කාල හරි රුපියල් 5000ක් දවසට හොයල දුන්නෙ නැත්තං මාව දාල යනව කිව්ව :cry:
    පවුල් ජීවිතයක් කඩාකප්පල් වෙන්න යන්නෙ
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    මේකේ ඉන්නේ පට්ට ආනතයෝ කියලා මේ සේනාල් මාමා දැන ගත්තේ ගෑනු නම් වලින් අකවුන්ට් හදන්න පටන් ගත්තම. අම්මෝ එක පාරක් ලැප් ටොප් එකක් හදන්න අහලා එකෙක් ගෙදරට ඇවිත් හදලා දෙන්න හැදුවා. ඩෙස්පෙරේට් මිටි සර්ලා!
     

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    @tharakaf කියන්නෙ අර තමන්ගෙ වාසියට ඵක ඵක හොර පක්ෂ වලට පුක දෙන පල් හොරා නේද.උෟ විටෙක බයියා විටෙක ටොයියා...😂
    දැන් ෆුල් ටොයියා. රනිල් ජනාදිපති උනා විතරයි අරගලේ උන් වැරදි. රනිල්ගෙ පග උර උර ඉන්නවා ලොල්ලෙක් වගේ
     

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    ඉතිං උන් දෙන්නට වැරදුණේ නෑනෙ
    උන්ගෙ සල්ලි උන්ට ආපහු ලැබුණ
    eka kiyanne ubane un nemene. uba wage kapatiyekta ahu una ekek kiyaida salli labuna kiyalawath. :lol:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    මේකේ ඉන්නේ පට්ට ආනතයෝ කියලා මේ සේනාල් මාමා දැන ගත්තේ ගෑනු නම් වලින් අකවුන්ට් හදන්න පටන් ගත්තම. අම්මෝ එක පාරක් ලැප් ටොප් එකක් හදන්න අහලා එකෙක් ගෙදරට ඇවිත් හදලා දෙන්න හැදුවා. ඩෙස්පෙරේට් මිටි සර්ලා!
    Taamath ehema tama ban. @AnuradhaRa wage carrier leddunta paya ganan advice type karana gon harak innawa mekey. tawa @Galvatron wage fail ponnayange thread wala uta advice type karana un innawa.

    kochara pukey ariyath mun aai aai ekama karagannawa.
     
    • Haha
    Reactions: rawatenna nam epa

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Oi Oi, ohoma lindey obanna epa ban hingannawa 🤭🤭
    tbh, mu salli illana ekata nm mata awulk thibune naha eka ui salli dena ewunuyi athare deyak nisa..
    ekai mn muta mokuthma nokiwwe anith ewun kochchara muta bannath..
    habay mehema tom pacha gahala salli illanawa kiynne anthima pahath wadak
    ඉතිං උන් දෙන්නට වැරදුණේ නෑනෙ
    උන්ගෙ සල්ලි උන්ට ආපහු ලැබුණ
    me yana widihata uba mekath nokara hitiyoth thama pudume ..
    ඉස්සෙල්ල විස්වාසෙ දිනාගන්නව පොඩි ගාණක් බේරල

    පස්සෙ ලක්ෂයක් විතර අරන් මාරු වෙනව 😅
     
    • Haha
    Reactions: tharakaf

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    මම කිරියෙ වැඩවලට සල්ලි දීල තියෙනව. ඒව කවුරුත් දන්නෙ නෑ
    කිරියට වතුර ගන්න ලිදක් කපලා වතුර අරන් දුන්නා නේද ඔයා?