ඉතාම හොඳ බද්දක් එනවා

topkollek

Well-known member
  • May 22, 2014
    42,885
    1
    56,906
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Road tax eka hugak ratawal wala thiyanawa
    Meken ena salli gasa kana eka thama case eka.
    Payee tax ekata una dema thama :-D :-D :-D
    කොළඹ වාහන පදින එවුන්ට ටැක්ස් ගහල මැදමුලනේ පාරවල් කාපට් කරොත් තමයි අවුල. හැබැයි අපි යන එන පාරවල් කැඩිලා නම් මුන්ට කතා කරලා බනින්න පුළුවන් ගෙවපු ටැක්ස් එකෙන් පාරවල් හදපිය කියල.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    බදු ගහන එක නෙවේ ප්‍රශ්නේ. ඒ සල්ලි වලින් මොකක්ද වෙන්නේ කියන එකයි ප්‍රශ්නේ. හිල් වූනු කලේකට කොච්චර වතුර පිවුවත් වැඩක්ද?
    බයියන්ගේ දෙයියා උන්ගේ හිල් වහලා ලොකේ තියෙන ශක්තිමත්ම දූෂණ විරෝධී පනත ගේනවා නේ. ඊට පස්සේ සුනාමි නෑ මහ බෑන්කු නෑ සීනී නෑ කොටින්ම ලන්කාවේ වචන වලින් හොරකම කියන වචනේ නෑත්තටම නෑති වෙනවා.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    කොළඹ වාහන පදින එවුන්ට ටැක්ස් ගහල මැදමුලනේ පාරවල් කාපට් කරොත් තමයි අවුල. හැබැයි අපි යන එන පාරවල් කැඩිලා නම් මුන්ට කතා කරලා බනින්න පුළුවන් ගෙවපු ටැක්ස් එකෙන් පාරවල් හදපිය කියල.

    Ehema baninna puluwanda bn lankawe :lol: nikan suranagana kathaa..

    Tax money walin thamai oya okkoma hadala thiyenne kohomath...

    Anika dan api paye gewanwa.. government sector ekak maintain karanwa.. parliament eka maintain karanwa..

    Unta apita baninna puluwanda? Un care karanne na...me tax scene nam hena unfair..api mahansi wela hamba karana salli nikan idana kalakanni tikak hooran kanawa ..

    Oya nikan namak daala awata, munta one ekama de salli...oya tax ekai, mahaa maarga atharai kisi sambandayak na...
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    හැමදේම රජයට කරන්න බෑනෙ මචන්. මිනිස්සු තමන් අත්විඳින සේවාවන් වලට නියමිත මුදල ගෙවන්න එපැයි.

    හැබැයි මං ලබාගන්න සේවාවලට ඇරෙන්න හොඳඳ පිස්සු ළමයො.

    ඔය බදු මොනවත් නැතුව තමා 2009 යේ මුළු රටේම පාරවල් කාපට් කරේ ❤️❤️

    ADB, ලෝක බැංකුව, ජපන් ණය වෙනුවට ඔඩිට් නැතුව වැඩි පොලියට දෙන ණය අරන් තමා කලේ ❤️❤️
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,040
    72,173
    113
    මාලඹේ
    හැමදේම රජයට කරන්න බෑනෙ මචන්. මිනිස්සු තමන් අත්විඳින සේවාවන් වලට නියමිත මුදල ගෙවන්න එපැයි.

    හැබැයි මං ලබාගන්න සේවාවලට ඇරෙන්න හොඳඳ පිස්සු ළමයො.

    ADB, ලෝක බැංකුව, ජපන් ණය වෙනුවට ඔඩිට් නැතුව වැඩි පොලියට දෙන ණය අරන් තමා කලේ ❤️❤️
    පාරවල් හැදුවේ ADB සහ World Bank ආධාර වලින්
    හදපු පාරවල් වල ගහලා ඇති බෝඩ් එකේ
    https://www.maga.lk/portfolio/completed-projects/highways-roads/#
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    57,833
    86,032
    113
    ආශ්චර්යමත් රටක
    Road tax eka hugak ratawal wala thiyanawa
    Meken ena salli gasa kana eka thama case eka.
    Payee tax ekata una dema thama :-D :-D :-D

    e tiyenne machan pahasukam wadi ikmanata yanna puluwan, e wenuwata alternative ekakuth tiyena parawal walata. Nathuwa me mahabankuwenuth horakala bankoloth wunama eka piyawaganna newei.

    colombo athule parawal walata toll ekak ganna Ona private wahana walin ena ayata. Ekath ekkama public transport improve wena weda piliwelak hadala.
     
    • Like
    Reactions: topkollek

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    මං නම් කියන්නේ රැවුල වවනවට, කොණ්ඩේ වවනවට, කටේ තියෙන දත් ගාණට ලංකාවේ එවුන්ගෙන් බදු ගහන්න ඕනේ.. couple වලට වෙනම බද්දක් ගහන්න ඕනේ..
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,432
    124,262
    113
    දෙහිවල
    ඔය බදු මොනවත් නැතුව තමා 2009 යේ මුළු රටේම පාරවල් කාපට් කරේ ❤️❤️
    ඔයි ඔයි. තමුසේ ඒ දවස්වල රනිල්ගේ පැත්තේ හරිද? ප්‍රතිපත්ති පාවාදෙන්න එපා