Finland indagena moko ponz mehe laginne? Suddo umbawa ganan ganne naddaRoad tax eka hugak ratawal wala thiyanawa
Meken ena salli gasa kana eka thama case eka.
Payee tax ekata una dema thama![]()
![]()
![]()
කොළඹ වාහන පදින එවුන්ට ටැක්ස් ගහල මැදමුලනේ පාරවල් කාපට් කරොත් තමයි අවුල. හැබැයි අපි යන එන පාරවල් කැඩිලා නම් මුන්ට කතා කරලා බනින්න පුළුවන් ගෙවපු ටැක්ස් එකෙන් පාරවල් හදපිය කියල.Road tax eka hugak ratawal wala thiyanawa
Meken ena salli gasa kana eka thama case eka.
Payee tax ekata una dema thama![]()
![]()
![]()
බයියන්ගේ දෙයියා උන්ගේ හිල් වහලා ලොකේ තියෙන ශක්තිමත්ම දූෂණ විරෝධී පනත ගේනවා නේ. ඊට පස්සේ සුනාමි නෑ මහ බෑන්කු නෑ සීනී නෑ කොටින්ම ලන්කාවේ වචන වලින් හොරකම කියන වචනේ නෑත්තටම නෑති වෙනවා.බදු ගහන එක නෙවේ ප්‍රශ්නේ. ඒ සල්ලි වලින් මොකක්ද වෙන්නේ කියන එකයි ප්‍රශ්නේ. හිල් වූනු කලේකට කොච්චර වතුර පිවුවත් වැඩක්ද?
කොළඹ වාහන පදින එවුන්ට ටැක්ස් ගහල මැදමුලනේ පාරවල් කාපට් කරොත් තමයි අවුල. හැබැයි අපි යන එන පාරවල් කැඩිලා නම් මුන්ට කතා කරලා බනින්න පුළුවන් ගෙවපු ටැක්ස් එකෙන් පාරවල් හදපිය කියල.
nikan suranagana kathaa..ඔය බදු මොනවත් නැතුව තමා 2009 යේ මුළු රටේම පාරවල් කාපට් කරේ![]()
පාරවල් හැදුවේ ADB සහ World Bank ආධාර වලින්හැමදේම රජයට කරන්න බෑනෙ මචන්. මිනිස්සු තමන් අත්විඳින සේවාවන් වලට නියමිත මුදල ගෙවන්න එපැයි.
හැබැයි මං ලබාගන්න සේවාවලට ඇරෙන්න හොඳඳ පිස්සු ළමයො.
ADB, ලෝක බැංකුව, ජපන් ණය වෙනුවට ඔඩිට් නැතුව වැඩි පොලියට දෙන ණය අරන් තමා කලේ![]()
Road tax eka hugak ratawal wala thiyanawa
Meken ena salli gasa kana eka thama case eka.
Payee tax ekata una dema thama![]()
![]()
![]()
ඔයි ඔයි. තමුසේ ඒ දවස්වල රනිල්ගේ පැත්තේ හරිද? ප්‍රතිපත්ති පාවාදෙන්න එපාඔය බදු මොනවත් නැතුව තමා 2009 යේ මුළු රටේම පාරවල් කාපට් කරේ![]()
Ganna badu lakepankawe deshapaluwoi, gov service haththai hora nokana thaak me rata diunu wei kiyala hithanne baiyo lol