අද උදේ මන් ඇහැරුනේ චන්දිගාර් කෙල්ලගෙ වීඩියෝ කෝල් එකට ♥️

priyade

Well-known member
  • Dec 2, 2017
    10,569
    6,151
    113
    උගෙන් ඇඩ්වයිස් අරං තමයි කෙල්ල හොරර් ෆිල්ම් බලන්න ආසයි කිව්වම මම ඇඩල්ඩ් ෆිල්ම් බලන්න ආසයි කියලා කිව්වෙ. ඒ මදිවට කෙල්ලට ඔයත් බලනවනම් මං කැමතියි කියලත් කිව්වා.
    artworks-I0cVyySaoSF7AmjI-9pe8yg-t500x500.jpg
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    Tissue කඩයක් දාන්න ආස එකෙකුට තනි customer කෙනෙකුගෙන් ගොඩ යන්න පුළුවන් opportunity එකක්‌ හැදෙමින් පවතිනවා :yes:
    බූටක් කාලා මට කඳුළු පිහ පිහ ඉන්න වෙයි කියලද කියන්නේ?
     

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    Last night session eka mchn forms in HTML. Man eyata kivva mn I love you kiyana hama sarema heart emoji eka ewanna kiyala. Eya ha kivv habai WhatsApp eke ba kivva Insta wala vitarak ha kivva. Tawa kivva serious ganna epa kiyala 😔

    Balamu neda serious ganna the dawasak eyine
    uba ohoma podi ekek wage hasirenna epa ban
    emoji ewanna kiya kiya
    mata penne eki ubawa use karanawada manda wade karaganna
    uba ochchara kiyapu eke video call ekenma ahapan ai kamathi naththe prashne mokakda kiyala kiyapan uba eya gana balaporoththu thiyan inne kiyala. habai ponnaya wage nahen adannanam epa. konda kelin thiyan katha karapan
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    uba ohoma podi ekek wage hasirenna epa ban
    emoji ewanna kiya kiya
    mata penne eki ubawa use karanawada manda wade karaganna
    uba ochchara kiyapu eke video call ekenma ahapan ai kamathi naththe prashne mokakda kiyala kiyapan uba eya gana balaporoththu thiyan inne kiyala. habai ponnaya wage nahen adannanam epa. konda kelin thiyan katha karapan
    Mn video cl ekedith kamati kivva eya kivve "it may be 1 month or 6 months or 1 year" wage uttarayak mn ai kiyala ahuwe na habai kamati na kivvet na tawama.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,364
    100,243
    113
    මාත් එක්කත් ඉස්සර පොඩි කාලෙ. ඒ ලෙවල් ඉවර උන ගමන්ම වගේ. මම ජාවා ඉන්ස්ටිටියුට් ‍යන කාලෙ. වැරදිලා ආපු මැසේජ් එකකින් ඉන්දියන් බෝයි කෙනෙක් මැසේජ් කරා. වීඩියෝ කෝල් නම් අරන් නෑ. වට්සැප් එකේ දාලා තිබුණු පොටෝ නම් ලස්සන කොල්ලෙක් වගේ.. ඒ කාලෙ මට ඕනෙ උනේ ඉන්ග්ලිශ් හදා ගන්න.. මන් කස්ටමර් කෙයා කෝල් අරගෙනත් නැති ප්‍රශ්න අහනවා. වැරදුනාට අවුලක් නැති නිසා.. මේක දැක්කම මට එයා මතක් උනා. වැඩි දෙයක් කතා කරලා නෑ. නිකන් එක එක ඒවා කතා කරේ. කන්න ආස ඒවා. ස්පෝර්ට් ගැන එහෙම. ඒ කාලෙ මට කොල්ලෙක් හිටියෙ නෑ. ඉතින් ඕන කෙනෙක් එක්ක චැට් කරනවා.. 😂
    මාත් ඒ දවස් වල ඉන්දියන් කියල ලංකාවේ කෙල්ලෙක්ව බයිට් කරා සොරි ඈ. 😁
     
    • Haha
    Reactions: Geshi95

    Similar threads