SLT 25GB AWURUDU FREE DATA

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,781
    197,916
    113
    Colombo, Sri Lanka
    ෆ්‍රී දෙන 25ජීබී පාවිච්චි කරන්න නම්, මාසෙට ලැබෙන පීක් ටයිම් කෝටා එක ඉවර කරන්න ඕනද?
    UPDATE....
    මම YOUTUBE බැලුවා එක අඩුවෙලා තියෙන්නේ මේ Package එකෙන්... :love2:
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,781
    197,916
    113
    Colombo, Sri Lanka
    Mobile App eka wadada oyage
    ඔව් අවුලක් නැහැ.. PC එකෙනුත් යන්න පුළුවන්නේ....
    Myslt.slt.lk

    Package eka wada na. normal data walin aduwenne
    මගේ නම් Youtube වලට අඩුවෙලා තිබුනා මම චෙක් කෙරුවා
    ------ Post added on Apr 10, 2023 at 7:33 PM
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,409
    16,200
    113
    Package eka wada na. normal data walin aduwenne
    Magenam package eken adu wela thiyenne machan.
    ඔව් අවුලක් නැහැ.. PC එකෙනුත් යන්න පුළුවන්නේ....
    Myslt.slt.lk


    මගේ නම් Youtube වලට අඩුවෙලා තිබුනා මම චෙක් කෙරුවා
    ------ Post added on Apr 10, 2023 at 7:33 PM
    Dan hari giya bro.
     
    • Love
    Reactions: NRTG

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    UPDATE....
    මම YOUTUBE බැලුවා එක අඩුවෙලා තියෙන්නේ මේ Package එකෙන්... :love2:
    සෝෂල් මීඩියා වලට විතරද? ටොරන්ට් බාලා බැලුවෙ නැද්ද
     
    • Like
    Reactions: RottenCOLT and NRTG

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,409
    16,200
    113
    මම බැලුවේ youtube වල විතරයි මචන් torrent නම් බැලුවේ නැහැ තාම
    mage torrent wala data count wenne nahane :rofl: oyageth ehemada.

    ps.
    dan hari giya 56gb torrent eka bagaththa koma hari :P
     
    Last edited:
    • Love
    Reactions: NRTG