Mount Lavinia / Seeduwa boarding places

Noah_Trent

Well-known member
  • Oct 24, 2022
    480
    293
    63
    ඔය පැතිවල බෝඩිම් ගණන් කොහොමද යන්නෙ බන්?

    වෙන පැත්තක වුනත් අවුලක් නෑ බෝඩ් වෙලා ඉදල බස් එකෙ යන්න එන්න පුළුවන් නම්.

    කෑම එක්කද හොඳ නැත්නම් කාමරෙ විතරක් අරන් කෑම පිටින් ගන්න එකද හොඳ? අත්දැකීම් කියපල්ලකො මචන්
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,403
    22,915
    113
    Mt lavinia ඇනෙක්ස් වල ගනන් කියපන් මටත්
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    කොළඹ කොහේ වැඩට යන්නද? සීදුව/ ජා ඇල ඇනෙක්ස් ගනන් අඩුයි (12k - 20k) mt lavinia/nugegodata වඩා ඒත් කොළඹ එන්න කොස්ට් එක වැඩී එහෙට වඩා. වෙලාව නම් එකමයි යන්නේ දැන් highway නිසා.

    මටනම් හැබැයි ලංකාවේ වෙන කොහෙවත් සෙට් නෑ මේ සයිඩ් එක තරම්. Perfect mix of urban comforts yet it’s not really busy like colombo suburbs. Plus, it’s my hometown