මම ගලවනවා
හේතුව -
නැන්දම්මා වෙන්ටියක හිටියා. වයිෆ් නර්ස් කෙනෙක් ජෙනරල් හොස්පිටල් එකේම. අපිටත් ඔය කැක්කුමම තිබ්බා.
හැබැයි යස අපුරුවට ඒ සෙක්සන් එකේ ඩොකාලා නර්ස්ලා ඇවිල්ලා ප්‍රොසිඩියර් එක කියලා, දුක් වෙන්න එපා කියලා දවස් දෙක පනින්න කලින් ගලවලා දැම්මා
අපිට මුකුත් කියන්න බෑ ඒක නිතිය නිසා. ගලෝපු සැනින් එයා ගියා. අපි බොඩි එක ගත්තා
ඇයි මේක ජැක්සන්ට නොවෙන්නේ
ගලවන්න එකෙක් නැත්නම් මම ගලවනවා. ඇයි ඌ අලි පුකෙන් ආව එකෙක්ද? මහා දාර්ශනිකයෙක්ද
මගේ කතාව උඩින් ඇති.
හේෂාන්ගේ කතාවත් මම දන්නවා. මොකද හේෂාන්ගේ තාත්තා නැති වෙන වෙලාව වෙද්දි මාත් දැනුවත්
හේෂාන්, මම, අපි හැමෝම නීතියට යටත් උනා
අපිට බැරි උනා විශේෂ වරප්‍රසාද ගන්න මේ වගේ
අපි අහ් කමක් නෑ කියලා ඉතිරි වැඩ ටික කරගෙන ගිය මිනිස්සු උනා
මමී වෙනකල් වෙන්ටි වල ගහ ගහ අපේ මිනිස්සු ජිවිත ඇදගෙන ගියේ නෑ. දැන් පොලවට පස් වෙලා ඉවරයි
දැනගෙන කතා කරපන් මචං. උඹට රිදිලා ඇති. හැබැයි ඒක අසාධාරණ රිදිල්ලක්
------ Post added on Apr 12, 2023 at 6:02 AM
අන්න ඒක හිතන්න දෙයක් තියෙන කතාවක්
