ජැකා in action

shenat

Well-known member
  • May 13, 2007
    52,871
    79,852
    113
    ආශ්චර්යමත් රටක
    උබට් අවස්තාවක් දුන්නොත් උබ ඔය ජැකා ගේ

    ඔබට අවස්ථාවක් දුන්නොත් උඹ ඔය ගාලා තියෙන මැෂින් එක ගලවනවා ද? ඇයී එ?

    ඕක අහන්න එතන වැඩ කරන දොස්තරලගෙන්. හැමෝම අනිවාර්යෙන්ම ඔව් කියයි. මොකද දැන් ජැක්සන් මැරිලා ගොඩක් කල්. තව ජීවත් කරවන්න පුලුවන් කෙනෙක්ගෙ චාන්ස් එකක් තමයි ඔය තුප්පහි දේශපාලන උවමනා වලට අයුතු විදියට පාවිච්චි කරන්නේ.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    29,512
    146,965
    113
    Los Alamos
    hysterical-laughter.gif
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    5,927
    6,768
    113
    උබට් අවස්තාවක් දුන්නොත් උබ ඔය ජැකා ගේ

    ඔබට අවස්ථාවක් දුන්නොත් උඹ ඔය ගාලා තියෙන මැෂින් එක ගලවනවා ද? ඇයී එ?
    මම ගලවනවා

    හේතුව -
    නැන්දම්මා වෙන්ටියක හිටියා. වයිෆ් නර්ස් කෙනෙක් ජෙනරල් හොස්පිටල් එකේම. අපිටත් ඔය කැක්කුමම තිබ්බා.
    හැබැයි යස අපුරුවට ඒ සෙක්සන් එකේ ඩොකාලා නර්ස්ලා ඇවිල්ලා ප්‍රොසිඩියර් එක කියලා, දුක් වෙන්න එපා කියලා දවස් දෙක පනින්න කලින් ගලවලා දැම්මා
    අපිට මුකුත් කියන්න බෑ ඒක නිතිය නිසා. ගලෝපු සැනින් එයා ගියා. අපි බොඩි එක ගත්තා

    ඇයි මේක ජැක්සන්ට නොවෙන්නේ
    ගලවන්න එකෙක් නැත්නම් මම ගලවනවා. ඇයි ඌ අලි පුකෙන් ආව එකෙක්ද? මහා දාර්ශනිකයෙක්ද

    Ponnayo umbey appochchath wala kajjey gahuwe aurudu deka thunakata kalin neda? mata mathakai umba ledai, itpase mala gedara ganai mekey thread dada walali walali hitiya kiyala. Umbada danuna e duka/wedanawa mu gana balan inna untath danenawa athi.

    oka mathak kaley, umbatath poddak manusayek wage hasiriyan kiyala mathak karanna. Gona unata kamakne ponna wadama karanna ona kiyala ne.
    මගේ කතාව උඩින් ඇති.
    හේෂාන්ගේ කතාවත් මම දන්නවා. මොකද හේෂාන්ගේ තාත්තා නැති වෙන වෙලාව වෙද්දි මාත් දැනුවත්
    හේෂාන්, මම, අපි හැමෝම නීතියට යටත් උනා
    අපිට බැරි උනා විශේෂ වරප්‍රසාද ගන්න මේ වගේ
    අපි අහ් කමක් නෑ කියලා ඉතිරි වැඩ ටික කරගෙන ගිය මිනිස්සු උනා
    මමී වෙනකල් වෙන්ටි වල ගහ ගහ අපේ මිනිස්සු ජිවිත ඇදගෙන ගියේ නෑ. දැන් පොලවට පස් වෙලා ඉවරයි

    දැනගෙන කතා කරපන් මචං. උඹට රිදිලා ඇති. හැබැයි ඒක අසාධාරණ රිදිල්ලක්
    ------ Post added on Apr 12, 2023 at 6:02 AM
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    5,927
    6,768
    113
    ඇයි බන් හැමෝම ඌ මැරෙනකන් බලන් ඉන්නෙ ? රැල්ලටද ?
    නෑ
    හිතට එන කේන්තියට
    නිතිය නැවෙන විදි දැකලා

    අවයවෙන් අවයවේ ගලවල මරන්න ඕනේ අපතයෙක් ඕකා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    43,259
    87,270
    113
    ජැක්සන්ගේ ට්‍රොලි ප්‍රශ්නය ...

    ආචාරධර්ම හෙවත් ethics සම්බන්ධ ප්‍රශ්නයකි මෙය;

    ඉදිරියේ ඇත්තේ දුම්රිය(ට්‍රොලිය මග හලෙමි) මග බෙදුමකි, ඔබ ලීවරය ඇද දුම්රිය යා යුතු මග තීරණය කරන්නා ය. කතන්දරයේ දුශ්ඨයා එක මගක එක මිනිසෙකු ද තවත් මගක තවත් මිනිසුන් පස් දෙනෙකු ද ගැට ගසා ඇත. දුම්රිය වේගයෙන් ඇදී එන්නේ මග හරහට ගැට ගසා ඇති මිනිසුන් පස් දෙනා වෙතය. ඔබට ඕනෑ නම් ලීවරය ඇද දුම්රිය තනි මිනිසා වෙත හරවා යැවිය හැක. මිනිස් ජීවිත 5ක් ද 1ක් ද යන්න ඔබේ තෝරාගැනීම ය. හොඳ මිනිසෙකු ලෙස ඔබට 5ක් බේරාගනු වස් 1 මිනිසෙකු මෙවන් ඉරණමකට ලක්කළ හැකි ද? ඔහුගේ වේදනාව ඔබට දැනේ ද?

    ඔබ වෛද්‍යවරයෙකු නම්, පාතාල සාමාජිකයින් 5කගේ අවයව බද්ධ කොට (ඉන් ඔවුන් මර$ණයට පත් වේ) එක තාරකා විද්‍යාඥයෙකු බේරා ගන්නවා ද? එසේ නම්, ඒ මියයන කසලමුල්ලේ සුධීර නම් පාතාල සාමාජිකයා මෙසේ ඇසුවහොත් ඔබ සතුව ඇති පිළිතුර කුමක් ද?

    'මා දිවි තොර කිරීමට නුඹට ඇති අයිතිය කුමක් ද?'

    මෙම ප්‍රසිද්ධ Trolley Problem එකට 'අර පාර නෙවෙයි මේ පාර' යනුවෙන් පිළිතුරු දිය හැකි අයෙකු වේනම් ඒ ඔහු/ඇය ප්‍රශ්නය වටහාගත්තෝ නොවෙති, ප්‍රශ්නයේ හිර වූ අසරණයෝ වෙති. මේ ප්‍රශ්නයට විසඳුමක් නැත!

    විසඳුමක් නැති ප්‍රශ්නයකට ඔබ හිර කොට ඔබේ ආධ්‍යාත්මය ප්‍රශ්න කරන්නේ කවුද? ඔබේ වරදකාරී හැඟීම අවුස්සන්නේ කවුද? ප්‍රශ්නය අසන්නා ය!

    වඩා දිගු විස්තර කිරීම් අවැසි නැත. බුකියේ වෙන්ටිලේටරයේ ස්විචය ඕෆ් කරන්නට කියන ඔබ, එය එසේ කළ නොහැකි වෛද්‍යවරයා අභිබවා ගොස් ඒ තීරණය අතට ගන්නේ ද? හැකි නම් ප්‍රශ්නය අසන්න, නොමැති නම් නොඅසා ඉන්න. මන්ද, ඔබ 'ගලවා අනෙකාට දෙන්න' පෝස්ටුවලින් ගන්නේ 'ඉමෝෂනල් බ්ලැක් මේල්' එකක් මිස වෙන යමක් නොවේ. මේ කියන 'යමේ' යමක් නොතේරේ නම් Dark Knight හි ferry scene එක බලනු, එහි 'තීරණයක් නොගැනීම නිවැරදි ම තීරණය වේ,' එනම්, එම ඉමෝෂනල් බ්ලැක් මේල් එකෙන් ගැලවීමට ඇති හොඳම පිළිතුර ප්‍රශ්නයට මැනිපියුලේට් නොවී 'තීරණයක් නොගෙන සිටීම ය,' ...

    එසේ නම්, අපි බොරු වැඩ නොකර සිටිමු. තාර්කික ප්‍රතිපත්ති සම්පාදනය වන්නට ඉඩ දී, අ$ළුගෝ@සුවකු වීමේ, හොඳ නරක තීරණය කිරීමේ උමතු විලන් කෙනෙකු වීමේ විකාරයෙන් ගැළවෙමු.

    දුෂ්ඨයා Joker මිස ferry එකේ සිරවූ තැඹිළි පැහැ අපරාධකරුවන් නොවේ ...

    ගුඩ් ලක්!

    From Tharaka eranda Cabral
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,477
    7,281

    me kathawa adala ne neda? Mokada Jacka is dead already. Eyage brain eka dead, aaye kawadawath eyata sihiya ganna be. Ehema kenek, thawa duratath public resources use karala machine eke thiyagena wedak ne.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    43,259
    87,270
    113
    me kathawa adala ne neda? Mokada Jacka is dead already. Eyage brain eka dead, aaye kawadawath eyata sihiya ganna be. Ehema kenek, thawa duratath public resources use karala machine eke thiyagena wedak ne.
    ඇත්තටම මම දන්නේ නෑ එහෙම මොලේ මැරිලද නැද්ද කියලා. ඔය කියන විදියට වෙලා නං Jackson කැමති ඇති මේ වෙලාවේ යන්න. ඒත් පොඩි හරි බලාපොරොත්තුවක් තියෙනවා නං පවුලේ අය කැමති ඇති පුළුවන් උපරිමය කරලා ඒ චාන්ස් එක අරන් බලන්න.

    කොහොමත් තමන්ට සාපේක්ෂව අනික් අය ගැන හිතන්න එහෙමත් කෙනෙක්ට දෙන්නෙක්ට ඕනි කම තිබ්බ උනාට බහුතරය පුළුවන් උපරිම තමන් වෙනුවෙන් කරගන්නවා
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    5,927
    6,768
    113
    ඇත්තටම මම දන්නේ නෑ එහෙම මොලේ මැරිලද නැද්ද කියලා. ඔය කියන විදියට වෙලා නං Jackson කැමති ඇති මේ වෙලාවේ යන්න. ඒත් පොඩි හරි බලාපොරොත්තුවක් තියෙනවා නං පවුලේ අය කැමති ඇති පුළුවන් උපරිමය කරලා ඒ චාන්ස් එක අරන් බලන්න.

    කොහොමත් තමන්ට සාපේක්ෂව අනික් අය ගැන හිතන්න එහෙමත් කෙනෙක්ට දෙන්නෙක්ට ඕනි කම තිබ්බ උනාට බහුතරය පුළුවන් උපරිම තමන් වෙනුවෙන් කරගන්නවා
    Oya sehenna effort ekak gannawa Jackson wa sadaranaya karanna neda. Oyage pawule lagama kenek ventiyakin balen galawanna experience eka oyata ikmanata labenna kiyala witarai Mata wish karanna puluwan bro.

    Anna edata oyata danei Jackson kochchara sadaranada kiyala.

    Oya Jackson ge son kenek newei kiyala MN hitanawa

    Kohomada Jackson gen passe VIP hamoma meka style ekak Kara gattot. ETH oya lassana post ekak share karai neda.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    43,259
    87,270
    113
    Oya sehenna effort ekak gannawa Jackson wa sadaranaya karanna neda. Oyage pawule lagama kenek ventiyakin balen galawanna experience eka oyata ikmanata labenna kiyala witarai Mata wish karanna puluwan bro.

    Anna edata oyata danei Jackson kochchara sadaranada kiyala.

    Oya Jackson ge son kenek newei kiyala MN hitanawa

    Kohomada Jackson gen passe VIP hamoma meka style ekak Kara gattot. ETH oya lassana post ekak share karai neda.
    මට කොහෙත්ම බෑ තව කෙනෙක්ට මැරෙන්නේ කියන්න මම පිළිගන්නා බුද්ධාගම අනුව. තව කෙනෙක්ට කෙල වෙන්න කියන්න. මම එහෙම ජාජ්මන්ත් එකකට යන්න කැමැතිත් නෑ. මම ලිව්වේ මට පේන දේ.

    මට කරන්න පුළුන්කමක් තියෙන එකම දේ මේ වෙලාවේ කාටවත් වෙන ඔය වගේ අවස්ථාවකට පත් නොවේවා කියන එක විතරයි. මම කොහෙත්ම කැමති නෑ මගේ පරම හතුරෙක් ඉදලා උගේ පවුලේ කෙනෙක්ට වත් මෙහෙම අවස්ථාවකට පත් වෙනවාට.

    අඩුම තරමේ උබට උනත් ආයේ එසේම වේවා කියනවට වඩා මම තෙරුන් ගන්න උත්සාහ කරමින් ඉන්නේ ඔයාට ඒ ගැන ආවා තරහ ඔයාගේ පැත්තෙන් සාධාරණයි නේද කියන එක.
     
    හික්ස්. පොයින්ට් ලස් උනාම මචං අපි ආගමත් පටලෝ ගන්නවා. එකෙන් හරි තර්කයක් ගොඩ නගා ගන්න.
    කමක් නෑ බන්. වනේ තිබ්බ එකානේ දන්නේ වනේ තිබ්බ අමාරුව.
    තමන්ගේ කෙනෙක්ට ඔය වගේ දෙයක් වෙලා තමන්ගේ කෙනාට නොලැබී තව කෙනෙක් ඒ පහසුකම විදිද්දි දැනෙන සැප සහ සනීපේ එහෙම දෙයක් නමටවත් වෙලා නැති උඹ වගේ කෙනෙක්ට තෙරෙන්නේ නෑ. එක නිසා එක පැත්තකට උපරිම සාධාරණයක් දෙන්න කතා කරන්න පුළුවන් තියරිටිකලි

    හැබැයි හැමදාම එහෙම නෑ. උඹ ගත්ත ආගමේම තියෙනවනේ අෂ්ටලෝක ධර් මය කියලා එකක්. උඹටත් දවසක ප්‍රිය විප්පයෝගෝ සෙට් වෙයි. අපි එදාට ප්‍රැක්ටිකල් පැත්ත කතා කරමු මචං.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    43,259
    87,270
    113
    හික්ස්. පොයින්ට් ලස් උනාම මචං අපි ආගමත් පටලෝ ගන්නවා. එකෙන් හරි තර්කයක් ගොඩ නගා ගන්න.
    කමක් නෑ බන්. වනේ තිබ්බ එකානේ දන්නේ වනේ තිබ්බ අමාරුව.
    තමන්ගේ කෙනෙක්ට ඔය වගේ දෙයක් වෙලා තමන්ගේ කෙනාට නොලැබී තව කෙනෙක් ඒ පහසුකම විදිද්දි දැනෙන සැප සහ සනීපේ එහෙම දෙයක් නමටවත් වෙලා නැති උඹ වගේ කෙනෙක්ට තෙරෙන්නේ නෑ. එක නිසා එක පැත්තකට උපරිම සාධාරණයක් දෙන්න පුළුවන් තියරිටිකලි

    හැබැයි හැමදාම එහෙම නෑ. උඹ ගත්ත ආගමේම තියෙනවනේ අෂ්ටලෝක ධර් මය කියලා එකක්. උඹටත් දවසක ප්‍රිය විප්පයෝගෝ සෙට් වෙයි. අපි එදාට ප්‍රැක්ටිකල් පැත්ත කතා කරමු මචං.
    පටල ගන්න දෙයක් නෑ එහෙම තමා මුල ඉදලම ඕකට උත්තර දුන්නෙ. පිලිගන්න ආගමේ එහෙම තියෙන නිසා තමා අනික් කාටවත් මැරියන් ලෙඩ වියන් කෙල වියන් කියල කියන්න යන්නෙ නැත්තෙ.

    හැමවෙලාවෙම තමන්ට උපමා කරලනෙ අනික් අය ගැන බලන්න කියන්නෙ ඉතින් මාත් එහෙම තමා කරේ.
    අනික මම කියල නෑනෙ ජැකාව තියාගන්නද එපාද කියලවත්. ඒක මට කරන්න පුලුවන් දෙයක් නෙවෙයි නෙ. මම ලිව්වෙ උගෙ පවුලෙ උන් කොහොමත් මොන මගුල හරි කරල තියාගන්න ට්‍රයි කරන්නෙ ඇයි කියන එක ගැන විතරයි.

    මම මෙතන පස් කාල වැලපුණත් එයාට යන්න වෙලාව ආවම යන්න වෙනව ඒ වගේම අනික් උන් බිලියන 7ම මැරියන් කිව්වත් වෙලාව එනකන් එයා ජීවත් වෙනව.

    ඕක තෙරෙන්නෙ නැති උන් ෆොර්මවල හෙන ඉල්ලනව උබලටත් එහෙම වියන් කියනව, මැසින් ගලවන්න කියනව එක විකාරයයි. අඩුම උබ 100% දන්නවද පොරගෙ කන්ඩිශන් එක මොන වගේ මැසිමකටද ගහල තියෙන්නෙ කියලවත්. මම නන් දන්නෙ නෑ.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,114
    22,527
    113
    හේෂාන්, මම, අපි හැමෝම නීතියට යටත් උනා
    අපිට බැරි උනා විශේෂ වරප්‍රසාද ගන්න මේ වගේ

    මෙන්න මේක තමයි ඇත්ත කොල්ලෝ. අපිට බැරි උනා විශේෂ වරප්‍රසාද ගන්න ඒත් උන්ට පුළුවන් ඒනිසා උන් ගත්තා. අපිට පුළුවන් උනානම් අපිත් ගන්නවා. ජැක්සන්ගේ මුළු පවුලෙම පැවැත්ම තියෙන්නේ ජැක්සන් මත ඒ පවුලට තියෙන ලොකුම ආලෝකය තමයි ජැක්සන්. ඒ දරුවන්ට උනත් අනිත් කලාකාරයන් අතර. පිළිගැනීමක් තියෙන්නේ ජැක්සන් නිසා.ඉතිං උන් ඒක ලේසියෙන් අතාරින්න කැමති නැහැ
     
    • Sad
    Reactions: Heshan Daminda