oya network speed ek pennanne app ek install krld

A32 හොඳයි හැබැයි චිප්සෙට් එක මදි ලොකුවට පර්ෆෝමන්ස් නෑ..A32 ekak gannada A52 eka gannada used. user experience kiynna @Reincarnator @charitha2011. battery life th ekkama
A32 ekak gannada A52 eka gannada used. user experience kiynna @Reincarnator @charitha2011. battery life th ekkama
A32 හොඳයි හැබැයි චිප්සෙට් එක මදි ලොකුවට පර්ෆෝමන්ස් නෑ..
A52 ඉතා හොඳයි . චිප්සෙට් එක ස්නැප්ඩ්‍රැගන් , හොඳ ට පර්ෆොමන්ස් තියෙනවා ..කැමරා කොලිටි එකත් ගොඩක් හොඳයි ..
A32 එකට වඩා A52 මිලෙන් , කොලිටියෙන් , පර්ෆොමන්ස් වලින් ඉදිරියෙන් ඉන්නවා..
ඩියුරබිලිටි නම් A සීරීය්ස් හැම එකේම වගේ හොඳයි .. ලෙඩ නෑ..
සාමාන්‍ය වැඩ වලට නම් ගන්න ඉන්නේ A32 ගන්න..
ලොකු වැඩ වලට, සාමාන්‍යයෙන් ඉතා හොඳ මට්ටමේ ෆොටෝ ගන්න ඕනී නම් A52 ගන්න..
A32 එකේ බැටරි එක 5000 .
A52 එකේ 4000 ගානක් තියෙන්නේ ..පොඩ්ඩක් අඩුයි..
Thanks mcn. A52 ekak try karannam.51 eka use karana kenek naddaA32 හොඳයි හැබැයි චිප්සෙට් එක මදි ලොකුවට පර්ෆෝමන්ස් නෑ..
A52 ඉතා හොඳයි . චිප්සෙට් එක ස්නැප්ඩ්‍රැගන් , හොඳ ට පර්ෆොමන්ස් තියෙනවා ..කැමරා කොලිටි එකත් ගොඩක් හොඳයි ..
A32 එකට වඩා A52 මිලෙන් , කොලිටියෙන් , පර්ෆොමන්ස් වලින් ඉදිරියෙන් ඉන්නවා..
ඩියුරබිලිටි නම් A සීරීය්ස් හැම එකේම වගේ හොඳයි .. ලෙඩ නෑ..
සාමාන්‍ය වැඩ වලට නම් ගන්න ඉන්නේ A32 ගන්න..
ලොකු වැඩ වලට, සාමාන්‍යයෙන් ඉතා හොඳ මට්ටමේ ෆොටෝ ගන්න ඕනී නම් A52 ගන්න..
A32 එකේ බැටරි එක 5000 .
A52 එකේ 4000 ගානක් තියෙන්නේ ..පොඩ්ඩක් අඩුයි..
ehenm wadak na bn
Internet Speed Meter Lite