Anker P2 mini vs Haylou x1 pro

LoKiFerguson

Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    Ear buds 2ක් ගන්ඩ බැලුවෙ. budget එක 15යි. ගොඩක් අය haylou x1 pro එක recommend කරන නිසා ඒකට යනවද කියල බැලුවෙ. හැබැයි ඒකෙ water resistant ගැන මොකුත්ම දාලා නෑ. එතකොට jogging වලදි gym එකේදි යූස් කරොත් ප්‍රශ්නයක් වෙයිද ?

    anker life p2 එකත් same price යන්නෙ + water resistant. හැබැයි anc නෑ.

    මොකද්ද මේ 2න් යන්ඩ පුළුවන් හොඳම option එක.

    නැත්තං 15කට මීට වඩා හොඳ වෙන එකක් තියනවද ?
     
    • Like
    Reactions: kinkon

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,828
    10,356
    113
    QCY HT05 ANC Wireless Earphone 40dB Noise Cancelling Bluetooth 5.2 Headphone 6 Mic ENC HD Call TWS Earbuds Transparency Mode
    https://www.aliexpress.com/item/1005004786288333.html

    S950a23320b0547bbabdba6fd5c94adda4.jpg
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,485
    1,539
    113
    Call waladi kohomada. background noice eka cut wenawada ?
    Noice cancellation nan na bn. Enam p3 eka ganna eka patta. 25kata wage thibba mathaka widiyata. Ekata nan app support ekath thiyenawa.p2 eke equalizers 3i thiyenne. Bass ema hodai
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    661
    815
    93
    Haulou x1 Pro එකක් use කරනවා. මට නම් music quality එක නම් charter. Call quality එක නම් මරු. Battery life එකත් මරු. ANC එක්ක calls more than 5 hours අදින්න පුළුවන් case එකට නොදා.

    Qcy T13 එකක් ලඟදි ගත්තා. Haulou එකට වඩා build quality එක හොඳයි. App එකකුත් තියෙනවා. Eq, touch gestures customise කරන්නත් පුළුවන්.

    මේ price range එකේ earbuds වල anc නම් joke එකක්. කෝල් වලට විතරයි anc තියෙන්නේ.
     
    • Like
    Reactions: LoKiFerguson

    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    Haulou x1 Pro එකක් use කරනවා. මට නම් music quality එක නම් charter. Call quality එක නම් මරු. Battery life එකත් මරු. ANC එක්ක calls more than 5 hours අදින්න පුළුවන් case එකට නොදා.

    Qcy T13 එකක් ලඟදි ගත්තා. Haulou එකට වඩා build quality එක හොඳයි. App එකකුත් තියෙනවා. Eq, touch gestures customise කරන්නත් පුළුවන්.

    මේ price range එකේ earbuds වල anc නම් joke එකක්. කෝල් වලට විතරයි anc තියෙන්නේ.
    echcharatama aulda haylou eka ?
     
    alex007

    Well-known member
  • May 17, 2007
    813
    1,672
    93
    Man hithanne price adu range eke tiyena earbuds wala ANC boruwak ban :confused: honda ANC tiyena audio devices aduwata na. Water resistance feature eka tiyena eka ganin