Ear buds 2ක් ගන්ඩ බැලුවෙ. budget එක 15යි. ගොඩක් අය haylou x1 pro එක recommend කරන නිසා ඒකට යනවද කියල බැලුවෙ. හැබැයි ඒකෙ water resistant ගැන මොකුත්ම දාලා නෑ. එතකොට jogging වලදි gym එකේදි යූස් කරොත් ප්රශ්නයක් වෙයිද ?
anker life p2 එකත් same price යන්නෙ + water resistant. හැබැයි anc නෑ.
මොකද්ද මේ 2න් යන්ඩ පුළුවන් හොඳම option එක.
නැත්තං 15කට මීට වඩා හොඳ වෙන එකක් තියනවද ?
anker life p2 එකත් same price යන්නෙ + water resistant. හැබැයි anc නෑ.
මොකද්ද මේ 2න් යන්ඩ පුළුවන් හොඳම option එක.
නැත්තං 15කට මීට වඩා හොඳ වෙන එකක් තියනවද ?

honda ANC tiyena audio devices aduwata na. Water resistance feature eka tiyena eka ganin