
4 days banඕල්ඩ් ශිට් නිග![]()
මූ ජොබ් එකෙන් අයින් කරන්න ඉදපු එකෙක්ලු. අනික් උන් එක්ක ඇතුලේ කේස් එකක් තියෙන්න ඇති. ස්ටාෆ් එකේ 5 ක්ම කුඩු වෙන්න තියල. පව් වැඩේ කියන්නේ ඔතන weeks 3 ක් වැඩට ආපු අලුත් කෙල්ල්කුත් ඉදලmokadda hethuwa wedi thiyanna?
ඔලුව කුරුවල් වෙච්ච එවුන් සැහෙන්න ඉන්නවා වගේ![]()
Age 25 ban. Gun ekat legal ekakluOya ponnun kawadawath guns ain karanna na 2nd amendment kikiya renawa. Meheth pissu dial ona tharam innawa e unata guns nethi NISA oya wage ewa Wenne naAge 25 ban. Gun ekat legal ekaklu


4 days ban
මූ ජොබ් එකෙන් අයින් කරන්න ඉදපු එකෙක්ලු. අනික් උන් එක්ක ඇතුලේ කේස් එකක් තියෙන්න ඇති. ස්ටාෆ් එකේ 5 ක්ම කුඩු වෙන්න තියල. පව් වැඩේ කියන්නේ ඔතන මාස 3 ක් වැඩට ආපු අලුත් කෙල්ල්කුත් ඉදල
------ Post added on Apr 15, 2023 at 5:24 PM


USA wala police unath godka aggresive mewa nisa thama machan
un ara suspect kanake unath paper spray, teaser karanneth brutal widiyata oya inna un sure nathi nisa gun ekka
balapanko meka nikan check karanna yanawa car eka gani wedi thiyanawa hondata katha karala, ithin mara bayee thama police job ekath karanne wenne USA unta
loke lokuma harke pattiya USA thama. un tharam modayoo kohe wath naaow me lagadit dakka. car eka lagata awe naha eka police ekekwat. dura idan uuta bahala warene kiwwa. 20 parakata wadiya kiwwa aru basse naha. wedi tiyanna onna menna thiyala aru bassa nattam iwarai. sure nathi nisa wenna ona

කුකුල් කේන්තිකාරයෝ මෙහෙත් ඉන්නවා.එහේ උන්ට වෙපන් ගන්න ලේසි.මෙහේ උන්ට මොන වෙපන්ද මන්නේ තමයි.ඔලුව කුරුවල් වෙච්ච එවුන් සැහෙන්න ඉන්නවා වගේ![]()
ඒක නම් ඇත්ත ඔය හිටපු හැටියේම ආරංචි වෙන්නේ මන්න, කඩු, පොලු පාරවල්කුකුල් කේන්තිකාරයෝ මෙහෙත් ඉන්නවා.එහේ උන්ට වෙපන් ගන්න ලේසි.මෙහේ උන්ට මොන වෙපන්ද මන්නේ තමයි.
ඒකයි වෙනස