Louisville Shooting killed 5 peoples

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎

    NINTCHDBPICT000357848221-1.jpg
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ඕල්ඩ් ශිට් නිග :(
    4 days ban

    mokadda hethuwa wedi thiyanna?
    මූ ජොබ් එකෙන් අයින් කරන්න ඉදපු එකෙක්ලු. අනික් උන් එක්ක ඇතුලේ කේස් එකක් තියෙන්න ඇති. ස්ටාෆ් එකේ 5 ක්ම කුඩු වෙන්න තියල. පව් වැඩේ කියන්නේ ඔතන weeks 3 ක් වැඩට ආපු අලුත් කෙල්ල්කුත් ඉදල
    ------ Post added on Apr 15, 2023 at 5:24 PM
     
    Last edited:

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,619
    9,259
    113
    USA wala police unath godka aggresive mewa nisa thama machan

    un ara suspect kanake unath paper spray, teaser karanneth brutal widiyata oya inna un sure nathi nisa gun ekka

    balapanko meka nikan check karanna yanawa car eka gani wedi thiyanawa hondata katha karala, ithin mara bayee thama police job ekath karanne wenne USA unta :no::no:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,419
    16,207
    113
    4 days ban

    මූ ජොබ් එකෙන් අයින් කරන්න ඉදපු එකෙක්ලු. අනික් උන් එක්ක ඇතුලේ කේස් එකක් තියෙන්න ඇති. ස්ටාෆ් එකේ 5 ක්ම කුඩු වෙන්න තියල. පව් වැඩේ කියන්නේ ඔතන මාස 3 ක් වැඩට ආපු අලුත් කෙල්ල්කුත් ඉදල
    ------ Post added on Apr 15, 2023 at 5:24 PM
    :sorry::sorry:
     
    • Like
    Reactions: NRTG and kinkon

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    USA wala police unath godka aggresive mewa nisa thama machan

    un ara suspect kanake unath paper spray, teaser karanneth brutal widiyata oya inna un sure nathi nisa gun ekka

    balapanko meka nikan check karanna yanawa car eka gani wedi thiyanawa hondata katha karala, ithin mara bayee thama police job ekath karanne wenne USA unta :no::no:

    ow me lagadit dakka. car eka lagata awe naha eka police ekekwat. dura idan uuta bahala warene kiwwa. 20 parakata wadiya kiwwa aru basse naha. wedi tiyanna onna menna thiyala aru bassa nattam iwarai. sure nathi nisa wenna ona
     
    • Sad
    • Like
    Reactions: NRTG and acryan

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,619
    9,259
    113
    ow me lagadit dakka. car eka lagata awe naha eka police ekekwat. dura idan uuta bahala warene kiwwa. 20 parakata wadiya kiwwa aru basse naha. wedi tiyanna onna menna thiyala aru bassa nattam iwarai. sure nathi nisa wenna ona
    loke lokuma harke pattiya USA thama. un tharam modayoo kohe wath naa

    Ithin okun ekka deal karanakota lesi na bung. Police unath 2 parak hithanne na shot karannath mun ekka
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    ඔලුව කුරුවල් වෙච්ච එවුන් සැහෙන්න ඉන්නවා වගේ :baffled:
    කුකුල් කේන්තිකාරයෝ මෙහෙත් ඉන්නවා.එහේ උන්ට වෙපන් ගන්න ලේසි.මෙහේ උන්ට මොන වෙපන්ද මන්නේ තමයි.

    ඒකයි වෙනස
     
    • Like
    • Sad
    Reactions: acryan and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,860
    198,089
    113
    Colombo, Sri Lanka
    කුකුල් කේන්තිකාරයෝ මෙහෙත් ඉන්නවා.එහේ උන්ට වෙපන් ගන්න ලේසි.මෙහේ උන්ට මොන වෙපන්ද මන්නේ තමයි.

    ඒකයි වෙනස
    ඒක නම් ඇත්ත ඔය හිටපු හැටියේම ආරංචි වෙන්නේ මන්න, කඩු, පොලු පාරවල්