උඹල කියන්නේ ලංකාවේ ලස්සන කෙල්ලෝ නැහැ කියලද?
හමේ පාට, ඇස්වල පාට, හිසකෙස්වල පාට එක්ක විතරක් බලල ලස්සන කෙල්ලෝ මනින්න බැහැ.
සමහර කෙල්ලෝ ඉන්නවා ලස්සන දුඹුරු හමක් තියෙන අය.
සමහර කෙල්ලෝ ඉන්නවා ඇස්වල පාටේ එච්චර විශේෂත්වයක් නැති, ඒත් ඇස්වල හැඩය ලස්සනට තියෙන.
අනික ඉතින් ඇමරිකාව, රුසියාව, බ්‍රසීලය, කොලොම්බියාව, දකුණු කොරියාව, මැද පෙරදිග වගේ තැන්වල
ප්ලාස්ටික් සර්ජරි සහ බියුටි ප්‍රඩක්ට් ඉන්ඩස්ට්‍රීය නිසා උන්ට කෘතිමව ලස්සන වෙන්න පුළුවන් හැකියාව වැඩියි.
යුරෝපය ගැන නම් මම එච්චර දන්නේ නැහැ.
හැබැයි මම අහල තියෙන විදිහට උන් ඇමරිකන් කෙල්ලොන්ට වඩා වෙනස්.
සමහර විට අපේ රේස් එකට අයිති නැති මිනිස්සු එක්ක මේට් කරන එක පරිණාමිකව වාසි නිසා
අපි ප්‍රතිවිරුද්ධ ස්කින් කලර්වලට ආකර්ශනය වෙනවද දන්නේ නැහැ.
මොකද, ගොඩක් සුද්දෝ ඉන්නවා තලෙළු හම තියෙන කෙල්ලොන්ට කැමති.
අනික ඉතින් උඹල හිතන විදිහට හැමෝටම තමන් හිතන පතන විදිහේ ලස්සන ගෑනියෙක් හම්බ වෙන්නේ නැහැ.
මොකද, හැමෝම කඩවසම් මිනිස්සුත් නෙමෙයිනේ.
ඇත්තම කියනවා නම් මට නම් ෂුවර් නැහැ ලස්සන කෙල්ලෙක් මට කවදාවත් හම්බ වෙයි කියල.
එහෙම හම්බ වෙනවා නම් එක මාර වාසනාවක්!
ඒ නිසා හැමෝටම ලස්සන ගෑනියෙක්වම හොයාගෙන බඳින්න කියන එක තේරුමක් ඇති දෙයක් නෙමෙයි.