තත්වෙ තියන් කෙල්ල එක්ක ඉන්න විදියක් කියපං

Mallu

Junior member
  • Jun 23, 2022
    89
    62
    18
    මගේ කතාව මහ අජපල් බං. ඉවසන එකේ සීමාවක් නෑ. හැමදාම මම මගෙන්ම අහනවා මට මේකිව ඕනෙද කියලා. කරුමයක් බං. මට හුටපට හැම දේම මෙතන ලියන්න බෑ. කෙටියෙන් කිව්වොත් මම ලව් කරන්නෙ තනියම කියලා මට හිතෙනවා. කතා කරනකොට හම්බෙන්න එනකොට වෙනසක් නෑ. ඒත් මාව ගනන් ගන්නෙ නෑ වගේ. ඒකි පරන මගුලෙන් බැට කාල තීනවාලු. මං හිතෙනවා තාම ඒකි ඉන්නෙ ඒවගෙ සිහියෙන් කියලා. කොල්ලෙක් ඕන නැති කතා කියවනවා. මට මේක නවත්තන්නත් ඕන කියල හිතෙනවා මචංලා. ඒකට මට හිත හදාගන්න උදව් කරපල්ලා. මම මේක කියපු ගමං අරකි හාං ගාලා නවත්තමු කියන්න ලොකු ඉඩක් තියෙනවා. එතනින් ඉවරයි ඔක්කොම .මට ඒකට තාම හිත හදාගන්න අමාරුයි. මම ඒකිට පට්ට ආදරෙයි බං. ඒත් ඒකි එක්ක ඉන්න එක කරුමයක් බං. මට මේකිව විස්වාසයි වෙන හුටපට නෑ කියලා. ඒත් මචංලා මේකි ඔන්ලයින් ඉනනව වෙන වෙන app වල, මගේ මැසේජ් අරින්නෙත් නෑ. පොඩි පොඩි දේවල් වෙන්නපුලුවං බං. මට මගෙ office එකේ වැඩක් කරන්නත් බෑ මේ ගෑනි අවුල් ගියහම. මටත් උන්නත් 1000යි මලත් 1000යි වගේ ඉන්න උදව්වක් දියල්ල. මට මතක් වෙනවා වැඩී එයාව. මම මැසේජ් කරනවා කෝල් කරනවා වැඩී. මට මගේ තත්වෙ තියන් පාඩුවෙ ඉන්න ඕනා. ඒක කරන්න මට මේක නවත්තන්නම ඕනද බං.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,513
    100,684
    113
    පොටෝ එකක් වීඩියෝ එකක් බලන්නේ නැතුව දෙන උපදෙස් නං පිළිගන්නා එපා.
     
    • Haha
    Reactions: hasithayad

    Mallu

    Junior member
  • Jun 23, 2022
    89
    62
    18
    අඩමානේ මොන ලව්ද බන්. නවත්තලා දාපන් වෙලාව නාස්ති නොකර.
    තමන්ව වටින්නේ නැති තැන්වල නවතින්න එපා
    දන්නවා බං ඒත් ඒක කරගන්න balls නෑ

    mamath uba inna thnama hitiya kaalayak ! eki mathak weddi nemeyi, ee kale miss karagthhtu kaali gana mathak weddiyi dan duka ! oka atha arala dapan ! naththam uba issarahata duk wenne eki gana hithala nemeyi, nathi karagahthtu oppertunities and time eka gana hithala!
    හිතට වැදුනා බං
    ------ Post added on Apr 16, 2023 at 3:29 PM

    mamath uba inna thnama hitiya kaalayak ! eki mathak weddi nemeyi, ee kale miss karagthhtu kaali gana mathak weddiyi dan duka ! oka atha arala dapan ! naththam uba issarahata duk wenne eki gana hithala nemeyi, nathi karagahthtu oppertunities and time eka gana hithala!
    උඹද නැවැත්තුවෙ
    ------ Post added on Apr 16, 2023 at 3:30 PM
     
    • Like
    Reactions: Ryan08

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,513
    100,684
    113
    දන්නවා බං ඒත් ඒක කරගන්න balls නෑ


    හිතට වැදුනා බං
    ------ Post added on Apr 16, 2023 at 3:29 PM


    උඹද නැවැත්තුවෙ
    ------ Post added on Apr 16, 2023 at 3:30 PM
    උඹේ බෝල ලෙපට් කරයි එහෙනන් ළගදීම
     
    • Sad
    • Like
    Reactions: Psiko and Mallu

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    823
    697
    93
    උබට එකපාර ඕක නවත්තලා කන්න වෙයි වගේ නම් හිමින් සැරේ තව කෙල්ලෙක් ටෝක් කරපන් එතකොට කොහොමත් උබ ඒකිට වධයක් වෙන එන පොඩ්ඩක් කොහොමත් අඩු වෙනවා..
     

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,884
    4,231
    113
    පරන් එකත් එක්ක උබව compare කරනවා වගේ.
    පරන සීන් තියේනම් පරිස්සමින්.
    අද කාලෙ යාලුවෙලා හිටිය කියන්නෙ පවුල් කෑව කියන එකනෙ.
    අරකට දාන්නම ඕනනෑ.#ල් කැපුවත් මොකද.
    උන්ට පරන සැප මතක් වුනොත් උබ බැන්දට පස්සෙ ..!
     

    Mallu

    Junior member
  • Jun 23, 2022
    89
    62
    18
    උබට එකපාර ඕක නවත්තලා කන්න වෙයි වගේ නම් හිමින් සැරේ තව කෙල්ලෙක් ටෝක් කරපන් එතකොට කොහොමත් උබ ඒකිට වධයක් වෙන එන පොඩ්ඩක් කොහොමත් අඩු වෙනවා..
    මම ඕක කරා බං මගේ 1st එක කාලෙ. බොරුවට කතා කරපු කෑල්ල මට සිරා ලව් කරන්න ගත්ත. ඒක කඩාගන්න පිස්සුවක් නැටුවා
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,268
    25,011
    113
    tracing Geo-location.. ... ...
    appe nawaththapan. owa love newei henahura.

    ochchara mahansi wenna oni na ban ganiyek ekka jiwath wenna. ubata match nam kellagen ube dewal walata udaw misak karadara enne na.

    hariyana kena hambenakan aduwata settle wenna epa.

    jiwitha kalayak uba ohomama innada? boru wada karanna epa.

    ayeth kiyanne nawaththapan. bandage eka galawaddi ridenawa eth galawanna oni.