තත්වෙ තියන් කෙල්ල එක්ක ඉන්න විදියක් කියපං

Mallu

Junior member
  • Jun 23, 2022
    89
    62
    18
    බොක්කෙන්ම කරාද? ඒ කියන්නේ වෙන ඒවා සෙට් වෙන්ඩ ආවත් මගෑරලා හිටියද? උබ අවංක නිසා උඹටත් අවංක වෙයි කියල හිතුවද? 😂 එහෙමනම් උබත් මං වගේම හරකෙක්.
    උබ හිටිය කියල ඒකි උබ මත්තෙම ඉන්නෙ නෑ.
    Follow කරන්නෙ නැත්තන් Fb එකේ මාන්දමා පේජ් එක follow කරපන්. එහෙම කිව්වෙ මට මෙතන ටයිප් කරන්ඩ කම්මැලි නිසා. හැබැයි ඒකත් ලිමිට් එකකට තියාගනින්.
    වරෙන් වෙලාවක shot එකක් දාන්න බොක්ක
     
    • Love
    Reactions: KSPathirana

    Mallu

    Junior member
  • Jun 23, 2022
    89
    62
    18
    oka hariyan na bn... issarahata thawa vidawanna wei. hodama de danma U turn gahana eka.
    Thank you ban🥲

    ow thawa ekak talk karapan. kello ehema lokuwata ganna epa. un api wage nemei .. kisima thethamanayak nathi hith thiyenne. anika unta oni nam oni , epa nam epa. echcharayai . in between katha adala na
    තව කරත් ඔච්චරනෙ බං
    ------ Post added on Apr 18, 2023 at 6:59 PM

    තට්ටේ තියන් කෙල්ල එක්ක ඉන්න විදිහක් කියන්නද?
    උඹ පානදුරේ spa එකට ගියාද බං
    ------ Post added on Apr 18, 2023 at 7:00 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    34,804
    1
    79,780
    113
    31
    Kalutara
    Thank you ban🥲


    තව කරත් ඔච්චරනෙ බං
    ------ Post added on Apr 18, 2023 at 6:59 PM


    උඹ පානදුරේ spa එකට ගියාද බං
    ------ Post added on Apr 18, 2023 at 7:00 PM
    panadure spa? na mona spa da panadure.
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,623
    1,588
    113
    රජයේ රෝහල
    ඔහොම තමයි බන් ලව් කරනකොට ගොන් බඩුවකට උනත් අපි සිරා ලව් කරන්න යනවනෙ.ඕක අත අරින්න එපා.උඹත් ටිකක් ඩිමාන්ඩ් කරහන් සෙවලයා වගේ ඕකි පස්සෙම නැහෙන්න එපා වෙන හොබි එකක් කරහන් කැමති ගිටාර් එකක් ගහපන් ලස්සනට ප්ලේ කරලා දාපන් වීඩියෝ එකක් fb ෆෑන් බේස් එකක් හදාගනින් උබේ වටිනකම් වැඩිකරගනින් එහෙම බැරිනම් චිත්‍රයක් හරි කවියක් හරි ලියලා දාපන්,ස්විමින් හරි ජිම් එකකට හරි පුෂ් බයික් එකක් හරි පැදහන් ෆොටෝ ග්‍රැෆි කරහන් ඕවයෙන් එකක්.

    බැරිමනම් ෆුල් සර්විස් දෙන ස්පා එකකට ගිහින් කුණු නැති හොඳ සුදු බඩක් උඩ නැගහන් ඇති වෙන්න කරගනින් පොඩ්ඩක් වියදම් කරල හරි හොඳ කෑල්ලක් සෙට් කරගනින් ඊට පස්සෙ තේරෙයි ඇති හු$$%% නෑ කියලා..
     

    Mallu

    Junior member
  • Jun 23, 2022
    89
    62
    18
    ඔහොම තමයි බන් ලව් කරනකොට ගොන් බඩුවකට උනත් අපි සිරා ලව් කරන්න යනවනෙ.ඕක අත අරින්න එපා.උඹත් ටිකක් ඩිමාන්ඩ් කරහන් සෙවලයා වගේ ඕකි පස්සෙම නැහෙන්න එපා වෙන හොබි එකක් කරහන් කැමති ගිටාර් එකක් ගහපන් ලස්සනට ප්ලේ කරලා දාපන් වීඩියෝ එකක් fb ෆෑන් බේස් එකක් හදාගනින් උබේ වටිනකම් වැඩිකරගනින් එහෙම බැරිනම් චිත්‍රයක් හරි කවියක් හරි ලියලා දාපන්,ස්විමින් හරි ජිම් එකකට හරි පුෂ් බයික් එකක් හරි පැදහන් ෆොටෝ ග්‍රැෆි කරහන් ඕවයෙන් එකක්.

    බැරිමනම් ෆුල් සර්විස් දෙන ස්පා එකකට ගිහින් කුණු නැති හොඳ සුදු බඩක් උඩ නැගහන් ඇති වෙන්න කරගනින් පොඩ්ඩක් වියදම් කරල හරි හොඳ කෑල්ලක් සෙට් කරගනින් ඊට පස්සෙ තේරෙයි ඇති හු$$%% නෑ කියලා..
    මේ විදියා idea එකක් බං මට ඕන කරේ.මං spa නං යන්නෙ නෑ බං. ලව් කරන එකක් එක්ක විතරයි මට secs කරන්න පුලුවං . උඹ කිව්ව අනිත් ටික.... බොක්කටම ගියා මචං . Thank you මචං
     

    Emmawatson007

    Well-known member
  • Nov 4, 2022
    240
    278
    63
    එකිට පුලුවන් නම් ඇයි උබට බැරි?
    ඔන්න ඔහේ වෙන අතක් බලපන්. උබ පුලුවන් තරම් මොකකට හරි busy වෙයන්. එතකොට කාලයක් යද්දි උබටම තේරෙයි උබ නාස්ති කරගත්තෙ උබේ වටිනම කාලයයි කියලා
     
    • Like
    Reactions: KSPathirana

    newbie1

    Member
    Feb 21, 2023
    26
    10
    3
    මං නම් බලල බලල බැරි ම තැන අතෑරිය.
    ඔය online ඉන්න sseen එක ඇරෙන්න අනිත් ටික ඔක්කොම තියෙනවා මගෙ relationship එකෙත්.මගෙ එකී හැබැයි message එහෙම නම් මඟාරින්නෙ නෑ.මට එපා වෙලා මං ළඟදි කිව්ව මට breakup වෙන්න ඕනෙ ඔයා සලකන විදිහ එපා වෙලා නිසා කියල.ඊටපස්සෙ මේකි ආවා පස්සෙන් අනේ දහස් වාරයක් සමා වෙන්න ගගා මගෙ පස්සෙන්.ඒකි ඊටපස්සෙ වැරදි ටිකක් හදාගෙන ඉන්නෙ කියල තේරෙනව දැන් නම්.තව ටික දවසක් බලල මේකි වෙනස් වෙන්නැත්තන් මම නම් breakup වෙනව.

    හැබැයි උබේ සිද්ධියේදි කෙල්ල message මඟාරිනව කියන්නෙ මොකක්හරි අවුලක් තියෙනව අනිවා.ඒ නිසා වෙන හුටපට තියෙනව ද කියල කෙල්ලට නොදැනෙන්න හොඳට හොයල බලපන්.ඒකි ex ගෙ සිහියෙන් තාම ඉන්නෙ කියල මට හිතෙනවා මේක කියෙව්ව ම.ex එක්ක mmessage කරනව ද කියල හොයල බලපන් මුලින් ම.මගේ එකී ඔහොම කරල මං කිව්ව ඔයා තීරණයක් ගන්න දිගට ම ex එක්ක message කරනව ද නැද්ද කියල නැත්තන් මං තීරණයක් ගන්නව කියල.ඊටපස්සෙ ඒකි යස අඟේට ex ව block කරල ඒකිගෙ social media password උත් එව්ව මං නොකිය ම.උබ ඒකිට පොඩ්ඩක් තේරුම් කරපන් ඒකි කරන්නෙ වැරැද්දක් ඒ නිසා ඒක හදාගෙන වෙනස් වෙන්න කියල.සාධාරණ කාලයක් බලල ඒකි වෙනස් වෙන්නැත්තන් උබ firm තීරණයක් ගනින්.පොඩ්ඩක් තදින් ඉදපන්.කිසිම වෙලාවක උඹ වැරදි කියල නම් පිළිගන්නෙපා.එහෙම කරොත් කලාතුරකින් ගොඩක් හොඳ කෙල්ලෙක් ඇරෙන්න ඒකි කරන වැරදි හැම හු##ම උබේ පිට පටවන්න එනව.anyways ටිකක් කල් බලල හොඳ තීරණයක් ගනින්.උබට value එකක් නැති තැන ඉන්නෙපා.good luck!
    මං දැන් මාස 4කට කලින් බලල බැරි ම තැන කෙල්ලව අතෑරිය.ඊටපස්සෙ ඒකි පස්සෙන් ආව.මං එක mmessage එකකටවත් reply කරේ නෑ block කරල දැම්ම.ඊටපස්සෙ හොඳ පෝරියල් එකකුට් සෙට් කරා මට සලකපු විදිහට සෙට් වෙන්න ම.දැන් ඒකි ඒක නිසා ගෙදරින් grounded.