තත්වෙ තියන් කෙල්ල එක්ක ඉන්න විදියක් කියපං

Mallu

Junior member
  • Jun 23, 2022
    89
    62
    18
    appe nawaththapan. owa love newei henahura.

    ochchara mahansi wenna oni na ban ganiyek ekka jiwath wenna. ubata match nam kellagen ube dewal walata udaw misak karadara enne na.

    hariyana kena hambenakan aduwata settle wenna epa.

    jiwitha kalayak uba ohomama innada? boru wada karanna epa.

    ayeth kiyanne nawaththapan. bandage eka galawaddi ridenawa eth galawanna one
    Thank you බං
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,636
    125,182
    113
    දෙහිවල
    දන්නවා බං ඒත් ඒක කරගන්න balls නෑ
    හැමදේම තමන්ගේ හිත.
    සම්බන්දකම් කියන්නේ දුකක්. ගැලපෙන්නේ නැති සම්බන්දකම් කියන්නේ අමා දුකක්.

    බිමින් තියපන් ඕක. වෙන දෙකට හිත යවපන්.
    උබ කොල්ලෙක්. නැගිටපන්
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,586
    1
    32,313
    113
    - උඩරට -
    මගේ කතාව මහ අජපල් බං. ඉවසන එකේ සීමාවක් නෑ. හැමදාම මම මගෙන්ම අහනවා මට මේකිව ඕනෙද කියලා. කරුමයක් බං. මට හුටපට හැම දේම මෙතන ලියන්න බෑ. කෙටියෙන් කිව්වොත් මම ලව් කරන්නෙ තනියම කියලා මට හිතෙනවා. කතා කරනකොට හම්බෙන්න එනකොට වෙනසක් නෑ. ඒත් මාව ගනන් ගන්නෙ නෑ වගේ. ඒකි පරන මගුලෙන් බැට කාල තීනවාලු. මං හිතෙනවා තාම ඒකි ඉන්නෙ ඒවගෙ සිහියෙන් කියලා. කොල්ලෙක් ඕන නැති කතා කියවනවා. මට මේක නවත්තන්නත් ඕන කියල හිතෙනවා මචංලා. ඒකට මට හිත හදාගන්න උදව් කරපල්ලා. මම මේක කියපු ගමං අරකි හාං ගාලා නවත්තමු කියන්න ලොකු ඉඩක් තියෙනවා. එතනින් ඉවරයි ඔක්කොම .මට ඒකට තාම හිත හදාගන්න අමාරුයි. මම ඒකිට පට්ට ආදරෙයි බං. ඒත් ඒකි එක්ක ඉන්න එක කරුමයක් බං. මට මේකිව විස්වාසයි වෙන හුටපට නෑ කියලා. ඒත් මචංලා මේකි ඔන්ලයින් ඉනනව වෙන වෙන app වල, මගේ මැසේජ් අරින්නෙත් නෑ. පොඩි පොඩි දේවල් වෙන්නපුලුවං බං. මට මගෙ office එකේ වැඩක් කරන්නත් බෑ මේ ගෑනි අවුල් ගියහම. මටත් උන්නත් 1000යි මලත් 1000යි වගේ ඉන්න උදව්වක් දියල්ල. මට මතක් වෙනවා වැඩී එයාව. මම මැසේජ් කරනවා කෝල් කරනවා වැඩී. මට මගේ තත්වෙ තියන් පාඩුවෙ ඉන්න ඕනා. ඒක කරන්න මට මේක නවත්තන්නම ඕනද බං.
    පරණ මගුලෙන් බැට කාලා ඒ සිහියෙන් ඉන්න ඒකීට අමතක නොවෙන්න උබේ මගුලෙන් බැට කන්න සලස්සවපන්.. එතකොට ඒකීට උබව නැතුව බැරි වෙයි.. උබ කොච්චර ඩීසන්ට් උනත් වැඩක් නෑ ඒකීට උබෙන් ආසාවට බැට කන්න බැරි නම්.. අද රෑට බැට දීපන් *යියෙන් හයියෙන් අමතක නොවෙන්නම..😅
     
    Mallu

    Junior member
  • Jun 23, 2022
    89
    62
    18
    හැමදේම තමන්ගේ හිත.
    සම්බන්දකම් කියන්නේ දුකක්. ගැලපෙන්නේ නැති සම්බන්දකම් කියන්නේ අමා දුකක්.

    බිමින් තියපන් ඕක. වෙන දෙකට හිත යවපන්.
    උබ කොල්ලෙක්. නැගිටපන්
    මම ඉක්මනටම ඔලුව උස්සනවා බං. කිරියෙ දාන්න හිතුවෙ ඒකයි. TFS මචං
     
    Sen-lu

    Well-known member
  • ඕක ලොවෙත් හරියන්නෑ. කම්ෆටබල් නැත්නම්, මේන්ටේන් කරන්න වෙනම මහන්සියක් වෙන්න වෙනවනම් ඒ රිලේෂන්ෂිප් එකෙන් වැඩක්නෑ.

    කොහොමත් ඕක නවත්තන්න වෙන එකේ උඹම කරපං ඒකි බූට්එක තියෙනකම් නොයිඳ. අනික කියල නවත්තන්න එපා just ghost her.ගෝතයෝ වගේ කිය කිය ඉන්න උං කවදාවත් නවත්තන්නෙ නෑ කියල උං දන්නව.

    උඹට මැසේජ් කරන්න කෝල් කරන්න බැරි උනාට too busy උනාට කොල්ලො ඕන නෑ කීවට දැනටම වෙන එකෙක්ට හෝගාල මැසේජ් කොටනව ඇති.

    උඹ ෆේල් පොන්ස්නම් තෝව කොටියම කාපිය
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ඔය ටයිප් එකේ කෙල්ලො තනි මරාල බන්. පුළුවන් ඉක්මනට උබේ හිත හදාගෙන ඕකෙන් ගැලවෙයන්.. ටික කාලයක් ගියාම උබටම තේරෙයි ගත්තේ මොන තරම් හොද තීරණයක්ද කියල. අත්දැකීමෙන් කියන්නේ.. :yes:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    උබ කෙල්ලො ටිකක් එක්ක ට්‍රිප් එකක් ගිහින් photo ටිකක් දාපන් . කතා කරන්නෙත් එපා . ප්‍රතිචාරයක් නැත්නම් අපි මේක නවත්තමු කියන්න.
     
    • Love
    Reactions: Mallu

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,417
    32,128
    113
    මගේ කතාව මහ අජපල් බං. ඉවසන එකේ සීමාවක් නෑ. හැමදාම මම මගෙන්ම අහනවා මට මේකිව ඕනෙද කියලා. කරුමයක් බං. මට හුටපට හැම දේම මෙතන ලියන්න බෑ. කෙටියෙන් කිව්වොත් මම ලව් කරන්නෙ තනියම කියලා මට හිතෙනවා. කතා කරනකොට හම්බෙන්න එනකොට වෙනසක් නෑ. ඒත් මාව ගනන් ගන්නෙ නෑ වගේ. ඒකි පරන මගුලෙන් බැට කාල තීනවාලු. මං හිතෙනවා තාම ඒකි ඉන්නෙ ඒවගෙ සිහියෙන් කියලා. කොල්ලෙක් ඕන නැති කතා කියවනවා. මට මේක නවත්තන්නත් ඕන කියල හිතෙනවා මචංලා. ඒකට මට හිත හදාගන්න උදව් කරපල්ලා. මම මේක කියපු ගමං අරකි හාං ගාලා නවත්තමු කියන්න ලොකු ඉඩක් තියෙනවා. එතනින් ඉවරයි ඔක්කොම .මට ඒකට තාම හිත හදාගන්න අමාරුයි. මම ඒකිට පට්ට ආදරෙයි බං. ඒත් ඒකි එක්ක ඉන්න එක කරුමයක් බං. මට මේකිව විස්වාසයි වෙන හුටපට නෑ කියලා. ඒත් මචංලා මේකි ඔන්ලයින් ඉනනව වෙන වෙන app වල, මගේ මැසේජ් අරින්නෙත් නෑ. පොඩි පොඩි දේවල් වෙන්නපුලුවං බං. මට මගෙ office එකේ වැඩක් කරන්නත් බෑ මේ ගෑනි අවුල් ගියහම. මටත් උන්නත් 1000යි මලත් 1000යි වගේ ඉන්න උදව්වක් දියල්ල. මට මතක් වෙනවා වැඩී එයාව. මම මැසේජ් කරනවා කෝල් කරනවා වැඩී. මට මගේ තත්වෙ තියන් පාඩුවෙ ඉන්න ඕනා. ඒක කරන්න මට මේක නවත්තන්නම ඕනද බං.
    Kello ekka innawanam thathwe ballata dapan
    Lol