Welcome to the brown life cycle in new Zealand

PoweruseR

Well-known member
  • Oct 12, 2011
    10,668
    8,466
    113
    In Your Heart
    Lankawa kohomada ban super wenne?
    Apirisidui, corruption hamathanama, minissunge attitude awul, kisima arthika prathipaththiyak nathi kawadawath diyunu nowena ratak, rassawa anuwa uspahathkam godai
    Man nan asa na ban ne rate inna
    System eka change karanna amarui ban ekata heda gahenna ona. Mama witharai ape family eken lankawe inne.mage demawpiyo pawa wena ratawala. Mata nam lankawa Full athul ban..

    Salli hoyanna meke un rata giyata respect eka laben na. Suddange katu lewakanawata wada sinhalluge adona ahala inna eketh athul ekak thiyenawa ban.

    උන් බලන්නෙ හොරකමෙන් ගොඩයන එක තමා සුපිරි හැකියාව කියලා. දියුණු රටවල් වල ඒක බැරි නිසා උන්ට හරියන්නෙ නෑ. හොරකම ජාන වල තියෙනකොට ඒ රටවල් සෙට් වෙන්නෙ නෑ. ක්‍රමයකට, විනයකට, වංචාව නැතුව වැඩ කරන්න බෑ. ඒක ජාන වලම නෑ.

    ලංකාව වගේ වැඩිපුර මෝඩයො ඉන්න, නීතියට නැතුව ඉමෝෂන් වලට, පුම්බපු ප්‍රතිරූප වලට වන්දනා කරන රටක බැංකු හොරෙක් ජනාධිපති කරගෙන, තව පට්ටපල් හොරු ටිකක් නීති හදන තැන දාගෙන හොරකම ව්‍යවස්ථාගත කරගත්තම තමයි උන්ට පැවැත්මක් තියෙන්නෙ. ඒ අස්සෙ ඒ ක්‍රමේ ප්‍රතිඵලයක් විදියට රට බංකොළොත් උනාම මුන්ට 365 දවසම අවුරුදු වගේ.

    ඒ වගේ දූෂිත, ෆේල් රටවල් වලට ලෝකෙ වෙන කොහෙන්වත් පිළිගැනීමකුත් නැති නිසා පාලු ගෙයි වළං බිඳිනව වගේ නැති වැරදි කිය කිය හිත සනසගන්න හදනව. පවු ඉතින් 😂😂😂
    uba matada kiwwe? Mama tax gewan neethiyata weda karana kenek. Overseas iddi pawa serama salli ewwe bank eka haraha. A nisai mata mehe business startup eke patta easy une.

    Corrupted eka nathi karanna apita ba thama . Me rata stable una nam.thawa 10 times walin goda yanna thibba mata.

    Minissunge asawal thiyenawa samahara minissu asai thaman upan rate dinu wenna. Thawa aya kemathi wena rataka gihin dinu wenna.thawa set ekak thamanta upan rate goda emak nathi nisa wena ratakata yanawa dinu wenna .. ithin wenas hema dema

    Me rate kalakanninge akalpa nisai dinu wen naththe rata giyath salli ewanna balanne undial balanne lankawe government eken uparima tax free ekak ganna . Rata yana un hithanne unta thama rata hadanna puluwan un thamai hari kiyala.

    Wenasak na baladdi thamanta amaru kaale face karanna bariwa baye ratin gihin nikan hithanna mona karumeta hari USD eka 100rs unoth kohomada rata wiruwo ho gaala ei lankawata. Simply awasthawadiyo kiyanne unta thama.
    ------ Post added on Apr 18, 2023 at 12:13 PM
     
    • Love
    Reactions: Kolama

    aj1

    Active member
  • Jan 23, 2007
    116
    70
    28
    meki thaniyen da NZ awith thiyenne loweth gona thama ahenam. .. api NZ unne kale thama International students la roththa enna patan gaththe .. a kale PR gahanna easy dan nam loweth amarui ..


    Ow machan .. Mage yatathe weda karala Russians(Patta frendly), Kiwi(New Zealand Born 3rd< Gen Patta hodai ), Indians( Pana denna unnata Selfish) ,


    Mage ekka weda karala Pakistan Muslim ( Siratawatama Hodai ) ,Chinese ( Kapati ) , British ( Maha Kalakanni .Selfish)

    Mata Pinay Set ekak unna mage customers la un nam patta hodai .

    Post eka Machan Retail Manager ,, Multinational Company ekaka Chirstchurch wala Branch ekaka unne.. Mama Queenstown wala Store eke Manager kamata yanna iddi thama Lankawata awe ,, Thawa kiyana giyoth mawa adurana un inna puluwan ..

    PR eka athe thiyan pain gahala awe Lankawata heheh ...
    ------ Post added on Apr 18, 2023 at 7:43 AM
    Umba maha gonek ne PR athe thiyan payin gahala enna.
    Den Umba koheda inne?
     
    • Haha
    Reactions: u_make_me_sick_

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,696
    20,974
    113
    කුහකයෙක් youtube ට අයිති වෙලා තිබ්බ නම් ගුවන් විදුලියේ ගායක ඉන්ටෙර්වීව් වගේ ඒවා තියලා වීඩියෝ ඇක්සෙප්ට් කරයි නේද ? දාන එවුන් දාපුවාවේ , බලන එවුන් බලපුවේ..... අනුන්ගේ පුපේ සයිස් එක බලන්න කලින් හිතපල්ලා තමන්ගේ බඩ පුරෝගන්න ක්‍රමයක්.
    ridila :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,806
    999
    113
    Sri Lanka
    kanda nam hondai

    285446706_1094400291422460_2922982060420243832_n.jpg
    tiktok eke meki ganan ganne na Kalpana paka wa
    uh puka deegena inwa eke

    loweth pita yai NZ ghn
    Tiktok eke balapan aruwa dont care dana hati
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,271
    45,211
    113
    රට ඉන්න පුළුවන් පවුලක් හරි හොඳ යාළුවෝ වගේ හිටියනම්..තනියෙම ඉන්න නම් කාටවත් බෑ..ඵහෙම ඉඳල ලෙඩ වුන අය ගැන මම දන්නනනව.සල්ලිම නෙමෙයි ජීවිතේ කියල තේරෙන්නේ ඵතකොට තමා..කොහේ හිටියත් ෆන් ඵකේ හිටපල්ල නිකන් ලෙඩ හදන් විඳවන්නේ නැතුව.
     
    • Like
    Reactions: zid2021

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,248
    20,351
    113
    tiktok eke meki ganan ganne na Kalpana paka wa
    uh puka deegena inwa eke

    loweth pita yai NZ ghn
    Tiktok eke balapan aruwa dont care dana hati
    ow ow...sex oni wal monnak thiyenne.... (Trans wage but fuckable)
    Pai kana moonak!
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    උන් brown skin තියෙන උන් දිහා අමුතු විදිහට බලන්නේ උන් හිතන්නේ ඒ දුඹුරු පාට හම තියන අයගේ තියෙන්නේ කුණු කියලලු.නාන්නෙ නැති නිසා කුණු තට්ටු බැඳිල කියල උන් හිතන්නේ.මටත් කිව්වේ වෙන රටක ඵකෙක්.ඒකනේ උන් කොච්චර බලු වැඩ කරත් අප්‍රිකන් කල්ලොන්ට කැමති.උන් කට්ට කළුයි..උඹලගෙත් තියෙන්නේ දුඹුරු පාට හමක්නම් අව්වේ ඉඳලම කට්ට කළු වෙලා පලයන් ඔය රටවලට.කිසිම අවුලක් නෑ ඵතකොට..😆😆😆
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Umbala monawa kiwwath man nan thawa 5-7 years yanakota kohoma hari NZ yanna kramayak hada gannawa. Ehe gihin mahansi wela ra dawal nobalanwada karala salli hoyagena kohoma hari PR gannawa. Mata nan oya status wadak na. dan me rate hitiya hondatama athi
    දැනට තියන qualifications මොනවද?
    වැඩ කරන field එක මොකක්ද?
    වැඩ කරන field එකේ educational qualifications තියනවද?
     
    • Like
    Reactions: shenat

    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    636
    537
    93
    2weni video eke manussayekta kiyanna inne meki witharane bn, gewal wahan para depeththe nawaththala thibbata eka minis pulutak wath ne ne, parawal wala mehe wage traffic ehemath ne, mata theruna widihata lankawe wage over populated ne.