හු## නෑදෑයෝ😏

Kevin kj

Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    අනුන්ගේ ගෙවල්වල ඇවිත් ළමයින්ගේ අඩුපාඩු හොයනවා.ඒ වුණාට උන්ගේ ළමයි මුකුත් නොකර කාලකණ්නි වෙච්ච උන්.වැරදි ගොඩායි.හැබැයි අපි ගෙදර වැඩට උදව් නොවුනොත් අමාරුයි උන්ට.ඔය ගෑණුන්ට කතාකරන්න වෙන දේවල් නැද්ද මන්දා.ආසාවක් නැත්තේ ඕක තමයි ඕකුන් ගෙදර එනවට...😬
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,679
    9,335
    113
    samahara family wala nadayoo unge inna anith unuth goda danawa bung :yes:

    ape school time ekee hitiya ekake uwa unge uncle gatta Aussie walata A/L iwara unama, unge automobile business ekatath kollawa set karagena uwath goda damma unge gedarama inna dunna.

    dan kolla citizen, sape innawa ugeth business ekake karagena :rolleyes: lanakwedi maha deyak thibaa ekake newee :yes:

    hamomatama nadayoo naraka na bung, samahara ayata loku help denawaa life eka goda daganna, eka ithin luck eka thama :rolleyes:

    samahara unta nam unwa kannama balagena inne ithin, eka ubee karume thama set unoth
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    ගොඩක් ගම් වල ඉන්නේ ඔහොම උන් තමා අනුන්ගේ කුණු තමා හොයන්නේ :lol:
     
    • Like
    Reactions: Ryan08

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,146
    8,144
    113
    M-Town
    samahara family wala nadayoo unge inna anith unuth goda danawa bung :yes:

    ape school time ekee hitiya ekake uwa unge uncle gatta Aussie walata A/L iwara unama, unge automobile business ekatath kollawa set karagena uwath goda damma unge gedarama inna dunna.

    dan kolla citizen, sape innawa ugeth business ekake karagena :rolleyes: lanakwedi maha deyak thibaa ekake newee :yes:

    hamomatama nadayoo naraka na bung, samahara ayata loku help denawaa life eka goda daganna, eka ithin luck eka thama :rolleyes:

    samahara unta nam unwa kannama balagena inne ithin, eka ubee karume thama set unoth
    Ape Mahinda mathiya mathak una
     
    • Haha
    Reactions: acryan

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,187
    74,490
    113
    අනුන්ගේ ගෙවල්වල ඇවිත් ළමයින්ගේ අඩුපාඩු හොයනවා.ඒ වුණාට උන්ගේ ළමයි මුකුත් නොකර කාලකණ්නි වෙච්ච උන්.වැරදි ගොඩායි.හැබැයි අපි ගෙදර වැඩට උදව් නොවුනොත් අමාරුයි උන්ට.ඔය ගෑණුන්ට කතාකරන්න වෙන දේවල් නැද්ද මන්දා.ආසාවක් නැත්තේ ඕක තමයි ඕකුන් ගෙදර එනවට...😬
    samahara family wala nadayoo unge inna anith unuth goda danawa bung :yes:

    ape school time ekee hitiya ekake uwa unge uncle gatta Aussie walata A/L iwara unama, unge automobile business ekatath kollawa set karagena uwath goda damma unge gedarama inna dunna.

    dan kolla citizen, sape innawa ugeth business ekake karagena :rolleyes: lanakwedi maha deyak thibaa ekake newee :yes:

    hamomatama nadayoo naraka na bung, samahara ayata loku help denawaa life eka goda daganna, eka ithin luck eka thama :rolleyes:

    samahara unta nam unwa kannama balagena inne ithin, eka ubee karume thama set unoth
    Jaanawa wala hati tama ban. mama danna ekek hitiya, akkala 4i. Amma taththa marila giyata passe arunta kochara depala tibbath maha gedarata maragena mallita jiwithey epa kerewwa (eka kusa upan un. Kiyanne akkala mallilata pana arala kiyalane). eka lamayekwa goda danna tamungema tawa lamayekta kelawana ammala thathalath innawa ban.

    Mage sarala principle eka tama, ona ekek onawata wada ona ne. Tamunge jiwithe goda daaganna eka tamunge waga keema.

    Ape Mahinda mathiya mathak una
    Wiluwata unath unge paula supiri paulak machan. Ekata eka innawa. Samahara wita salli/balaya/horakan karanna chances tiyena nisa wenna athi. ewa nati una dawsata ballo wage porakai un.
    ------ Post added on Apr 19, 2023 at 8:44 AM
     
    • Sad
    Reactions: acryan

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    nandai mamai awilla eyalage duwa badapu kolla gana uge business gana eka eka ewa kiyawanawa habai mam duwata uda thiyagena hukapu widiya danne na.. mala panala hitiye.
     
    • Haha
    Reactions: Emios

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ammo welawata ape closest nadayo set eka decent :D
    me para awuruddata set welath supiri fun ekak gatta

    eeta ehayin innawa chora aya api loku asrayak naha :no:
    samahara gam wala inna aya api nodannuwathma irisiya karanawa, specially families walata hodata salli ida kadam tiyanawanam
    365 dawasema oluwa weda karanne arunta mokada wenne kiyala
     
    • Like
    Reactions: ITGuy25

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    ammo welawata ape closest nadayo set eka decent :D
    me para awuruddata set welath supiri fun ekak gatta

    eeta ehayin innawa chora aya api loku asrayak naha :no:
    samahara gam wala inna aya api nodannuwathma irisiya karanawa, specially families walata hodata salli ida kadam tiyanawanam
    365 dawasema oluwa weda karanne arunta mokada wenne kiyala
    උන්ගේ ළමයි මහලොකු දෙයක් නොකෙරුවට අපි එක්ක fit හොඳට.ලොකු උන් තමයි වදේ.පොඩි උන් ටික විතරක් එනවනං හොඳයි.Generation එකේ ප්‍රශ්නයක්ද මන්දා...
     
    • Like
    Reactions: Ryan08

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,113
    16,942
    113
    මම නම් ඕකුන්ගෙ ගෙවල් වල යන්නෙත් නෑ මගේ ගෙදරකට වැද්ද ගන්නෙත් නෑ..
     
    • Like
    Reactions: Ryan08 and elajani

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    අනුන්ගේ ගෙවල්වල ඇවිත් ළමයින්ගේ අඩුපාඩු හොයනවා.ඒ වුණාට උන්ගේ ළමයි මුකුත් නොකර කාලකණ්නි වෙච්ච උන්.වැරදි ගොඩායි.හැබැයි අපි ගෙදර වැඩට උදව් නොවුනොත් අමාරුයි උන්ට.ඔය ගෑණුන්ට කතාකරන්න වෙන දේවල් නැද්ද මන්දා.ආසාවක් නැත්තේ ඕක තමයි ඕකුන් ගෙදර එනවට...😬
    නෑදෑයො යාලුවො කියල වෙනසක් නෑ, උනුත් මේ දූපතේ ඉන්න මෝඩ යක්ක පුතාලම තමයි.

    කරන්න වැඩක් නැතුව උන්ගෙ ලෝකෙ පොඩි උනාම අනුන්ගෙ ඇද හොයන එක විතරයි උන්ට ඉතුරු වෙන්නෙ
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    නෑයෝ නෑයො වලි යන්නෙ, ගොඩක් වෙලාවට අඩු කුලේ ගෑනු බැන්දහම. හර education එකක් නැති ගම්වලම හැදිච්ච ගෑනු බැන්දහම ඔය සීන් වෙනවා.
     
    • Like
    Reactions: Ryan08

    dummy407

    Well-known member
  • Oct 26, 2020
    321
    451
    63
    එච්චර අවුල් නෑයෝ ගෙදරට එන්න තරමට එයාලව ආස්සරේ කරනවා නම් ඔහොම වෙන එක බලාපොරොත්තු වෙන්න ඕනනෙ මචන්
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    එච්චර අවුල් නෑයෝ ගෙදරට එන්න තරමට එයාලව ආස්සරේ කරනවා නම් ඔහොම වෙන එක බලාපොරොත්තු වෙන්න ඕනනෙ මචන්
    ගෙදර අයට කිව්වට වැඩක් නැහැ බන්.එන්නෙපා කියලා තරහාවෙයිලු.මල වදේ,ළඟින් නෑයෝ වෙන උන් නිසා එපා කියන්න බැරි සීන් එකක් තීන්නේ.මං එකෙක්වත් එනවට ආසා නැහැ.ගෙදර පොඩි එකා කිව්වා කියලා අහයිද අනිත් අය...
     
    • Sad
    • Like
    Reactions: Ryan08 and dummy407