හු## නෑදෑයෝ😏

Galvatron

Well-known member
  • Jan 1, 2023
    1,952
    2,834
    113
    උන්ගේ ළමයි මහලොකු දෙයක් නොකෙරුවට අපි එක්ක fit හොඳට.ලොකු උන් තමයි වදේ.පොඩි උන් ටික විතරක් එනවනං හොඳයි.Generation එකේ ප්‍රශ්නයක්ද මන්දා...
    ඔය හිත්තිගෙ පුතාලත් කසාද බදින වයසට එහ්ම ආවම හැසිරෙන්නෙ උන්ගෙ මහ එවුන් වගේම තමයි. මන් කිව කියල මතක තියාගනින්
     
    • Like
    Reactions: Ryan08 and Kevin kj

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,103
    1
    100,791
    113
    34
    Kalutara
    ඒකට අපේ ගෙදර බලු බල්ලෙක් එන්නේ නෑ.

    ඒකට ගෑනිගේ ගෙදර, පාරේ යන මිනිහෙක් ඔලුව හරි දාලා යනවලු.
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    ඒකට අපේ ගෙදර බලු බල්ලෙක් එන්නේ නෑ.

    ඒකට ගෑනිගේ ගෙදර, පාරේ යන මිනිහෙක් ඔලුව හරි දාලා යනවලු.
    Thota ae tikata Ganiyekut hambunada??:rolleyes:

    PS-Eka nokiya kiyanna comment 1k damma neh... :lol::rofl:
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    අපෙත් ඉන්නවා. දැන් නම් ගොඩක් එවුන් මූණවත් බලන්නේ නෑ. අහල පහළ ඇන්ටලා ටිකක් ඉන්නවා ඒ වෙනුවට දැන්.

    එයාලා අවුරුද්දට ආවම මං හෙමීට ඉන්ජෙක්ෂන් එකක් දුන්නා.

    දැන් ඒවා හිත හිත විදෝ විදෝ ඉන්නවා කියලා ආරංචි.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,237
    29,936
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒකට අපේ ගෙදර බලු බල්ලෙක් එන්නේ නෑ.

    ඒකට ගෑනිගේ ගෙදර, පාරේ යන මිනිහෙක් ඔලුව හරි දාලා යනවලු.
    උඹට ඉතිං තට්ටෙනේ. දුවෙක් වත් දෙන්න පුලුවන්ද? මාමයි බෑනයි අයියයි මල්ලියි වගේ ඉඳියි.
     
    • Sad
    Reactions: Heshan Daminda