හනුමෝ අත් පොළසන් දෙයි, ගුපියෝ වැළපෙයි

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,216
    198,884
    113
    Colombo, Sri Lanka
    ඉන්දියාව චීනය අභිබවයි

    ලෝකයේ වැඩිම ජනගහනයක් සිටින රට ලෙස චීනය අභිබවමින් ඉදිරියට පැමිණීමට ඉන්දියාව සමත්ව ඇත.එක්සත් ජාතීන්ගේ සංවිධානය අද(19) නිකුත් කළ දත්ත වාර්තා වලට අනුව ඉන්දියාවේ ජනගහනය කෝටි 142.86 ක් ලෙස සටහන් වන අතර චීනයේ ජනගහනය කෝටි 142.57 ක් ලෙස දැක්වේ.

    එක්සත් ජාතීන්ගේ සංවිධානය 1950 වසරේදී රටවල් වල ජනගහනය ලැයිස්තුගත කිරීම ආරම්භ කිරීමෙන් පසුව ලොව වැඩිම ජනගහනයක් සිටින රට ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉන්දියාව නම් කළ ප්‍රථම අවස්ථාව මෙය වේ.

    චීනයේ ජනගහනය 1960 වසරෙන් පසුව ප්‍රථම වතාවට පසුගිය වසරේදී අඩු වී තිබේ.ඉන්දියාව 2011 වසරෙන් පසුව ජන සංගණනයක් සිදු කර නොමැති අතර ඒ හේතුවෙන් ඉන්දියාව සතුව ජනගහනය පිළිබඳ නිවැරදි දත්ත නොමැති බවද පැවැසෙයි.

    https://www.lankadeepa.lk/latest_news/ඉන්දියාව-චීනය-අභිබවයි/1-631845
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    ඉන්දියාව 2011 වසරෙන් පසුව ජන සංගණනයක් සිදු කර නොමැති අතර ඒ හේතුවෙන් ඉන්දියාව සතුව ජනගහනය පිළිබඳ නිවැරදි දත්ත නොමැති බවද පැවැසෙයි.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    ඉන්දියාව චීනය අභිබවයි

    ලෝකයේ වැඩිම ජනගහනයක් සිටින රට ලෙස චීනය අභිබවමින් ඉදිරියට පැමිණීමට ඉන්දියාව සමත්ව ඇත.එක්සත් ජාතීන්ගේ සංවිධානය අද(19) නිකුත් කළ දත්ත වාර්තා වලට අනුව ඉන්දියාවේ ජනගහනය කෝටි 142.86 ක් ලෙස සටහන් වන අතර චීනයේ ජනගහනය කෝටි 142.57 ක් ලෙස දැක්වේ.

    එක්සත් ජාතීන්ගේ සංවිධානය 1950 වසරේදී රටවල් වල ජනගහනය ලැයිස්තුගත කිරීම ආරම්භ කිරීමෙන් පසුව ලොව වැඩිම ජනගහනයක් සිටින රට ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉන්දියාව නම් කළ ප්‍රථම අවස්ථාව මෙය වේ.

    චීනයේ ජනගහනය 1960 වසරෙන් පසුව ප්‍රථම වතාවට පසුගිය වසරේදී අඩු වී තිබේ.ඉන්දියාව 2011 වසරෙන් පසුව ජන සංගණනයක් සිදු කර නොමැති අතර ඒ හේතුවෙන් ඉන්දියාව සතුව ජනගහනය පිළිබඳ නිවැරදි දත්ත නොමැති බවද පැවැසෙයි.

    https://www.lankadeepa.lk/latest_news/ඉන්දියාව-චීනය-අභිබවයි/1-631845
    නිධානයක් අත ළඟ තියන්, අපේ කුහක ගතිය නිසා වැලලෙනවා. මම හැමදාම කියන්නේ, අපිට ගොඩයන්න ලෝකයට යන්න ඕනා නැ ඉන්දියාවට ගියාම ඇති
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,543
    32,290
    113
    ඉන්දියාව චීනය අභිබවයි

    ලෝකයේ වැඩිම ජනගහනයක් සිටින රට ලෙස චීනය අභිබවමින් ඉදිරියට පැමිණීමට ඉන්දියාව සමත්ව ඇත.එක්සත් ජාතීන්ගේ සංවිධානය අද(19) නිකුත් කළ දත්ත වාර්තා වලට අනුව ඉන්දියාවේ ජනගහනය කෝටි 142.86 ක් ලෙස සටහන් වන අතර චීනයේ ජනගහනය කෝටි 142.57 ක් ලෙස දැක්වේ.

    එක්සත් ජාතීන්ගේ සංවිධානය 1950 වසරේදී රටවල් වල ජනගහනය ලැයිස්තුගත කිරීම ආරම්භ කිරීමෙන් පසුව ලොව වැඩිම ජනගහනයක් සිටින රට ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉන්දියාව නම් කළ ප්‍රථම අවස්ථාව මෙය වේ.

    චීනයේ ජනගහනය 1960 වසරෙන් පසුව ප්‍රථම වතාවට පසුගිය වසරේදී අඩු වී තිබේ.ඉන්දියාව 2011 වසරෙන් පසුව ජන සංගණනයක් සිදු කර නොමැති අතර ඒ හේතුවෙන් ඉන්දියාව සතුව ජනගහනය පිළිබඳ නිවැරදි දත්ත නොමැති බවද පැවැසෙයි.

    https://www.lankadeepa.lk/latest_news/ඉන්දියාව-චීනය-අභිබවයි/1-631845
    Aaaaa dan cheenu niwadu dagena ukkai neda?
     
    • Haha
    Reactions: NRTG

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ජනගහනය වැඩි වෙනව කියන්නේ ඉතිං රටට තමා කෙලවෙන්නේ.ලංකාවට වෙලා තියෙන්නෙත් ඒකනේ..NZ වලත් ඉන්නේ මිලියන 5යි.ලංකාවේ මිලියන 22ක්..
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    ඉන්දියාව තමා ඊලගට පවර්ෆුල් වෙන්නෙ
    හැබැයි යූ එස් මොනව හරි අබරයි
     
    • Love
    Reactions: NRTG

    Similar threads