Pathum Kerner ඒ ලියුමේ නම ලියලා තියන්නෙත් වැරදියට
හැබැයි අරගලයට එක්කන් ආවලු ,අට්ටාල වල හිටියලු අට්ටාලවල එතන ඉන්නවත් දුන්නේ නැහැ පැතුම් ට මට මතක විදියට බොරු චෝදනාවක් කරලා අරගලය පටන් ගත්ත කාලෙම galleface එකේන් ඒ විදියට අයින් කරා දැන් ඔක්කොම වැරදි පැතුම්ගේ acc එකට දාන්න හදනවා අරගලය හරියට කියව ගත්ත මිනිස්සු සැබෑ අරමුණ system change එක කියන එක තේරුම් ගනී