සමාජ මතය වෙනස් වෙයි 2

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    Pathum Kerner ඒ ලියුමේ නම ලියලා තියන්නෙත් වැරදියට 😁 හැබැයි අරගලයට එක්කන් ආවලු ,අට්ටාල වල හිටියලු අට්ටාලවල එතන ඉන්නවත් දුන්නේ නැහැ පැතුම් ට මට මතක විදියට බොරු චෝදනාවක් කරලා අරගලය පටන් ගත්ත කාලෙම galleface එකේන් ඒ විදියට අයින් කරා දැන් ඔක්කොම වැරදි පැතුම්ගේ acc එකට දාන්න හදනවා අරගලය හරියට කියව ගත්ත මිනිස්සු සැබෑ අරමුණ system change එක කියන එක තේරුම් ගනී
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,212
    31,947
    113
    Pachum ta anuwa system change kiyanne non elected president kenek thiyana ekalu lol
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    මේ ඒක නෙමෙයි, පැතුම් ඉස්සර කොන්ඩේ කහපාට කරගෙන (SOSH කියල නමකින්) සින්දු කිව්වද ? මේකේ ඉන්න එකා පැතුම් වගේ.



    bbb.jpg
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,997
    14,366
    113
    වැලිවේරිය
    මේ ඒක නෙමෙයි, පැතුම් ඉස්සර කොන්ඩේ කහපාට කරගෙන (SOSH කියල නමකින්) සින්දු කිව්වද ? මේකේ ඉන්න එකා පැතුම් වගේ.



    View attachment 202887

    ඉස්සර මේක TNL රිද්ම තරංග එකේ අහනවා මතකයි...nostalgic 😥
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,310
    100,153
    113
    ඒක දැකපු ගමන් අනික් උන් ඔක්කොම බොරුවක් නිසා අත ඇරල දාල ලීගල් ඇක්සන් ගන්නව කිව්ව.

    මේ පොන්ස් ඒකටත් හෑලි ලියනව.
     

    Sen-lu

    Well-known member
  • ඒක දැකපු ගමන් අනික් උන් ඔක්කොම බොරුවක් නිසා අත ඇරල දාල ලීගල් ඇක්සන් ගන්නව කිව්ව.

    මේ පොන්ස් ඒකටත් හෑලි ලියනව.
    පොන්සියාට ඕන ඇටෙන්ෂන්එක ඉන්දරේ පොන්නයාගෙම අනිත් එක. තනි ගූ ගොඩක්
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    Unp අපි හැමෝම සමලින්ගිකයෝ නෙමේ.
    ඔයා ඇයි මේ හිත රිද්දවගන්නේ.
    මට නන් ඩිග්‍රී එකක් තියනවා.පස්චාත් උපාධියකත් සූදානම් වෙනවා.
    මම al ටොයියා කැල්ලක් පාස් නෑ කියලනේ ඔය මේ නටන්නේ.අනිත් මිනිස්සු පහත් කරලා කතා කරන්න එපා මිනිහෝ
    ඇයි ගොමා සෙට් එක රාජිත එක්ක මෙච්චර ඇරියස්

    මූ මෙහ් රනිල්ගෙයි මහින්දගෙයි කොන්ට්‍රැක්ට් එකක් කරන්නේ. nicjosh83 පොන්නයගෙම ෆේක් එකක්ද කොහෙද