මෙන්න ජ්‍යාත්‍යන්තරය ජයගෙන ගුපියනේ

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    හැබැයි මේකෙන් වෙන්නේ කොත්තුව කන්න මෙහෙ එන එවුනුත් නැති වෙලා $ ටිකට කෙල වෙන එක
    මේක ජාත්‍යන්තරය ජයගන්නවා කියන්න බැහැ ඕන්
     
    Last edited:

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113

    ප්‍රව්ඩ් ටු බී ...comment වැටිලා නැද්ද.. ?
    මූ ලන්කාවෙ අලි ගැන පොඩි reference එකක් කරාම සමහර උන් උට thank u කියලත් දාලා 😂 තාම ඉන්නෙ යටත් විජිත යුගයෙ. සුදු හමට පුදුම ගැති කමක් තියෙන්නෙ.
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    ප්‍රව්ඩ් ටු බී ...comment වැටිලා නැද්ද.. ?
    මූ ලන්කාවෙ අලි ගැන පොඩි reference එකක් කරාම සමහර උන් උට thank u කියලත් දාලා 😂 තාම ඉන්නෙ යටත් විජිත යුගයෙ. සුදු හමට පුදුම ගැති කමක් තියෙන්නෙ.

    patta kalla ooy voice ekai <3
     
    • Love
    Reactions: GDKN2