මචන්ල මට Madrid වල ජොබක් සෙට් උනා, Family එක එක්කම එන්නෙ, මමයි, වයිෆ් සහ බබා. මට හොද Apartment එකක් සෙට් කරගන්න ඔනෙ මචන්. Online තියෙන එව බලුවට හරියට සෙට් වෙන්නෙ නෑ, එහෙ දන්න කවුරුහරි ඉන්නවනම් පොඩි help එකක් දෙන්න.
Last edited:
Company eken ahapan ponnayo un udav karanavaThanks okkotama machanla, Aththatama job eka gana kisi awulak na, supirima company ekakata yanne, ekama de Apartment ekak hoyaganna eka thamai hari haman. Danna kawuruhari innawanam help ekak diyalla. Thanks
Company eken karanne na kiwwa, Un Rellocation Bonus ekak denawa ban wada tika karaganna. itin matama thamai hoyaganna wenneCompany eken ahapan ponnayo un udav karanava
ow meka thamai karanna thiyenne dan, balamu. Anyway Thanksairbnb එකක් දාල එහෙ ගිහින් set කර ගනින් මචන්, මෙහෙ ඉඳන් පොඩ්ඩක් අමාරුයි, එහෙ bank account සහ physically උඹව දකින්නේ නැතිව ගොඩක් උන් ගෙවල් rent එකට දෙන්න කැමති නැහැ. උඹ අහු වෙන්න තියෙන chance එකත් වැඩියි
Ow ban IT, Softwareuba monada wada karana industry eka ? IT da?
Wada tika nam karanna thiyenne English walin machan, eth eliyata bassama spanish one weida danne naSpanish දන්නේ නැත්නම් ගොඩක් අමාරු වෙයි.