Happy Birthday Wish එකක්

Giant

Well-known member
  • Jan 24, 2016
    7,539
    9,256
    113
    මේ ඔන්ලයින් අටෝගන්න පුළුවන් විශ් එකක් මොකක් හරි සෙට් කරලා දියල්ලකෝ. ප්‍රින්ට් ගන්න අනම් මනම් සීන් බෑ. දැන් ටූ ලේට්. විඩියෝ හදන්න බෑ වෙලා නැති නිසා. පොඩි සප්‍ර්යිස් ගතියක් තියෙන දෙයක් නම් ෂේප්. අළුත්ම විදියක් නම් පට්ට. නැද්ද බන් සයිට් එකක් එහෙම.

    තැන්ක්ස් එකෙන්ම් අහ්
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,539
    9,256
    113
    අඩෝ උඹලා යුස් කරපු මොකක් හරි මෙතඩ් එකක් කියන්කෝ
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,276
    1
    59,291
    113
    Kaduwela
    https://www.jibjab.com

    මේකෙන් හදපන්. හදලා එක්ස්පෝට් කරන්න දෙන්නේ නැත්නම් ස්ක්‍රීන් රෙකෝඩ් කරලා වීඩියෝ එක ගනින්.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,539
    9,256
    113
    ra 12ta send wenna happy birthday message eka schedule kara thiyla nidagannawa
    යුනික් මොකක් හරි දෙයක් නැද්ද බන්. තව පැය 4.30 තියෙන්නේ

    https://www.jibjab.com

    මේකෙන් හදපන්. හදලා එක්ස්පෝට් කරන්න දෙන්නේ නැත්නම් ස්ක්‍රීන් රෙකෝඩ් කරලා වීඩියෝ එක ගනින්
    තැන්ක්ස් මචං
    ට්‍රයි කරන ගමන්
    ------ Post added on Apr 21, 2023 at 7:42 PM
     
    • Love
    Reactions: kasun_kbp