මේ ඔන්ලයින් අටෝගන්න පුළුවන් විශ් එකක් මොකක් හරි සෙට් කරලා දියල්ලකෝ. ප්‍රින්ට් ගන්න අනම් මනම් සීන් බෑ. දැන් ටූ ලේට්. විඩියෝ හදන්න බෑ වෙලා නැති නිසා. පොඩි සප්‍ර්යිස් ගතියක් තියෙන දෙයක් නම් ෂේප්. අළුත්ම විදියක් නම් පට්ට. නැද්ද බන් සයිට් එකක් එහෙම.
තැන්ක්ස් එකෙන්ම් අහ්
තැන්ක්ස් එකෙන්ම් අහ්