පූස් giveaway

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,588
    22,736
    113
    අම්බකිස්ස
    මේ වෙද්දි මට පූසෝ 6ක් ඉන්නවා.පූස් බබලා 3යි.ලොකු අය 3යි ලොකු අයගෙන් 1කෙනෙක් ලෙඩෙක්.එයාවත් බලාගන්නවා.ඔයාලා කාට හරි පුලුවන් නන් පූස් බබෙක් බාර ගන්න.මට පුලුවන් ගෙනත් දෙන්න.මම ඉන්නේ රත්නපුර.ඔයාලා ඉන්නේ ඒ අවට යම් පරිමිත දුරක නන්,ඔයාලා පූස් බාබාව ආදරෙන් බලාගන්නවා නන් මම ඔයාට පූස බබාව ගෙනත් දෙනන්..
    (තනියෙන් ඉන්න දුබුරු පූස් බබ නන් දෙන්නත් ලෝබයි.මම ආසම එක්කෙනා.)
     
    Attachments

    • Screenshot_20230422_214223_Gallery.jpg
      Screenshot_20230422_214223_Gallery.jpg
      270.5 KB · Views: 180
    • Screenshot_20230422_214107_Gallery.jpg
      Screenshot_20230422_214107_Gallery.jpg
      154.1 KB · Views: 176
    • Screenshot_20230422_214234_Gallery.jpg
      Screenshot_20230422_214234_Gallery.jpg
      165.8 KB · Views: 168

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,588
    22,736
    113
    අම්බකිස්ස
    ගෙවල් ඉවරයි ඉතින්
    එහෙම නෑ.මෙයලා ඇදන් මේසෙ උඩට ගන්නේ නෑ.උදේයි හවසයි කෑම දෙනවා ඉතිං කරදර කරන්නේ නෑ.මාලු උයනකොට අයිස් ක්‍රීම් කනකොට නන් ඉල්ලනවා.එක එක අය කැමති විදිහනේ.
    Bump.. dumburu ekava uba thiya ganin
    ඔක්කොම මට තියාගන්න වෙයි වගේනේ.

    බම්ප්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,692
    113
    මාලඹේ
    එහෙම නෑ.මෙයලා ඇදන් මේසෙ උඩට ගන්නේ නෑ.උදේයි හවසයි කෑම දෙනවා ඉතිං කරදර කරන්නේ නෑ.මාලු උයනකොට අයිස් ක්‍රීම් කනකොට නන් ඉල්ලනවා.එක එක අය කැමති විදිහනේ.
    ඔක්කොම මට තියාගන්න වෙයි වගේනේ.

    බම්ප්
    අපේ ගෙදර හිටියා බන් පුස් සෙට් එකක්ම එපා වෙලා දීලා දැම්මා හැමදාම උදේට ලෙනෙක් හරි මියෙක් හරි අල්ලාගෙන ඇවිත් සාලේ උඩ දානවා ලේ ගේ පුරාම
    ගෙදරට එන කුරුල්ලෝ ඔක්කොම අල්ලාගෙන කෑවා එපාම වෙලා දීලා දැම්ම ජීවිතේට ආයෙත් පූසෝ නම් හදන්නේ නැහැ බං
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    පැට්ව් දෙන්නත් එක්ක ඉන්නේ එයාගේ අම්මද? මේ ජාතියේ පීර්මි සතෙක් නැද්ද. මගෙ ළගත් එකෙක් හිටියා. එයා වයසට ගිහින් නැති උනා,

    මචන් උබ ෆේස්බුක් එකේ සුරතල් පූසන් ඇතිකිරීමේ සංගමය, සුරතල් සතුන් ඇතිකරන්නන් ගේ සංගමය කියන පේජ්වලට පෝස්ට් එකක් දාපන්. ඉක්මනින් උත්තරයක් ලැබෙයි.

    බලංගොඩ ඉන්න මගේ යාළුවෙකුත් පූසෙක් හොය හොය හිටියා. පූසෙක් හොයා ගන්න ලැබිලා නැත්නම් මම එයාට ඔයාගේ පූසෝ ගැන කියන්නම්. එතකොට එයා නිවඩුවට ගෙදර යන ගමන් පූසෙක්ව ගනියි. ඔයා ඉන්නේ රත්නපුරේ කොහෙද කියලා මට PMඑකක් දාන්න. පුළුවන් නම් කන්ටැක් නම්බරයකුත් දාන්න.
     
    • Like
    Reactions: Kodiya97

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    පුසිව ඔපර්ශන් කරපම් බන්, මගෙ එකාට දැන් අවුරුදු 8ක් වගෙ වෙනවා, යසට ඉන්නවා..
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,671
    1
    60,270
    113
    Mother Earth
    එළ කොල්ලෙක්නේ. ඔය පාට පාට පූසො දැකල අපේ ආච්චි කියන කතාවක් මතක් වුණා. පාට තියෙන ගාන අනුව අපේ ආච්චි ඌ ඉපදෙන ගාන කියනවා. පාට දෙකක පූසෙක් නම් ආත්ම දෙකක්ලු. ඊට පස්සෙ ඌ නිවන් යනවා කියනවා. :lol: ආච්චිගෙ කතා වලට දැන් තමයිමට හිනා යන්නෙ.
     
    • Haha
    Reactions: TonyMontana83

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,692
    113
    මාලඹේ
    එළ කොල්ලෙක්නේ. ඔය පාට පාට පූසො දැකල අපේ ආච්චි කියන කතාවක් මතක් වුණා. පාට තියෙන ගාන අනුව අපේ ආච්චි ඌ ඉපදෙන ගාන කියනවා. පාට දෙකක පූසෙක් නම් ආත්ම දෙකක්ලු. ඊට පස්සෙ ඌ නිවන් යනවා කියනවා. :lol: ආච්චිගෙ කතා වලට දැන් තමයිමට හිනා යන්නෙ.
    එහෙනම් තනි පාට එවුන් රහත් වෙනවා ඇති🙄
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,588
    22,736
    113
    අම්බකිස්ස
    පැට්ව් දෙන්නත් එක්ක ඉන්නේ එයාගේ අම්මද? මේ ජාතියේ පීර්මි සතෙක් නැද්ද. මගෙ ළගත් එකෙක් හිටියා. එයා වයසට ගිහින් නැති උනා,

    මචන් උබ ෆේස්බුක් එකේ සුරතල් පූසන් ඇතිකිරීමේ සංගමය, සුරතල් සතුන් ඇතිකරන්නන් ගේ සංගමය කියන පේජ්වලට පෝස්ට් එකක් දාපන්. ඉක්මනින් උත්තරයක් ලැබෙයි.

    බලංගොඩ ඉන්න මගේ යාළුවෙකුත් පූසෙක් හොය හොය හිටියා. පූසෙක් හොයා ගන්න ලැබිලා නැත්නම් මම එයාට ඔයාගේ පූසෝ ගැන කියන්නම්. එතකොට එයා නිවඩුවට ගෙදර යන ගමන් පූසෙක්ව ගනියි. ඔයා ඉන්නේ රත්නපුරේ කොහෙද කියලා මට PMඑකක් දාන්න. පුළුවන් නම් කන්ටැක් නම්බරයකුත් දාන්න.
    ඒකේ ඉන්නවා බන්.ඒකේ ගෑන්ටික මට පූසෝ 16යි අයි ඔයාට 6 බැරි වගේ කිසිම තේරුමක් නැති කතා කිය කිය හැච හැච ගාන්න ගන්නවා.එක්කෝ එහෙනන් මුන්ටික පාරෙන් අරන් ආවේ කියලාවත් දාන්න ඕනි.එහෙම හිත දෙන්නේ නෑ..මම උබට විස්තර ටික දානන් pm එකක්
    පුසිව ඔපර්ශන් කරපම් බන්, මගෙ එකාට දැන් අවුරුදු 8ක් වගෙ වෙනවා, යසට ඉන්නවා..
    කලා බන්..චාන්ස් එකක් දුන්න ඔපරේශන් කරන්න කලින්.පව්නේ සතෙක් වුනත් අම්මා කෙනෙක් වෙන්න ආස ඇතිනේ..
    එළ කොල්ලෙක්නේ. ඔය පාට පාට පූසො දැකල අපේ ආච්චි කියන කතාවක් මතක් වුණා. පාට තියෙන ගාන අනුව අපේ ආච්චි ඌ ඉපදෙන ගාන කියනවා. පාට දෙකක පූසෙක් නම් ආත්ම දෙකක්ලු. ඊට පස්සෙ ඌ නිවන් යනවා කියනවා. :lol: ආච්චිගෙ කතා වලට දැන් තමයිමට හිනා යන්නෙ.
    මම 1 වසරෙදි තනි කලු බැල්ලියක් හිටියා අපිට.ඌටත් එන මිනිස්සු කියනව මේ අන්තිම ආත්මේ බල්ලෙක් විදිහට.තනි පාට ඒකයි කියලා අනන්මන් ඉස්සර ලාවට මතකයි..

    කක්කා ගඳද
    උබ හදුන් කූරු කාලාද රෙන්නේ.උබේ ඒවත් ගදයි😒😒
    ------ Post added on Apr 22, 2023 at 10:16 PM
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඒකේ ඉන්නවා බන්.ඒකේ ගෑන්ටික මට පූසෝ 16යි අයි ඔයාට 6 බැරි වගේ කිසිම තේරුමක් නැති කතා කිය කිය හැච හැච ගාන්න ගන්නවා.එක්කෝ එහෙනන් මුන්ටික පාරෙන් අරන් ආවේ කියලාවත් දාන්න ඕනි.එහෙම හිත දෙන්නේ නෑ..මම උබට විස්තර ටික දානන් pm එකක්
    වැඩේ හරි ගියේ නැත්නම් ඉක්මන් එකේ පෙට් කැටගරි එකේ ඇඩ් එකක් දාපන්. (y)
     
    • Like
    Reactions: Kodiya97

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,845
    1
    9,084
    113
    මම පට්ට ආදරෙන් හදපු පූස් පැටව් තුන් දෙනාම නැති උනා වෛරස් එකක් හැදිලා.ඒකෙන් බේරෙන්න කියල වැක්සින් එකත් දීල තිබුනෙ ඒත් මැරුනා.එදායින් පස්සෙ මම පූස් පැටව් හදන්න බයයි.ඒ දුක විඳින්න බෑ. ඔය තුන් දෙනාවම මම රත්නපුරට ඇවිල්ල අරන් යනවා මට ට්‍රයිකැට් එක ඩෝස් එකක් හරි විදල දුන්නොත්.මට 2022 මුලදිත් 9000ක් ගියා තුන් දෙනාටම ට්‍රයිකැට් දෙන්න.දැන් 5000ක් වත් වෙනව ඇති එකක්.
     
    • Like
    Reactions: Solo Rider

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,769
    40,418
    113
    එහෙම නෑ.මෙයලා ඇදන් මේසෙ උඩට ගන්නේ නෑ.උදේයි හවසයි කෑම දෙනවා ඉතිං කරදර කරන්නේ නෑ.මාලු උයනකොට අයිස් ක්‍රීම් කනකොට නන් ඉල්ලනවා.එක එක අය කැමති විදිහනේ.

    දවසකට වේල් දෙකක් මදියිනෙ බන්. දවල්ටත් කන්න දෙන්න. අපේ අය නම් දවසකට වේල් තුනට අමතරව අතරමැදි කෑම වේලුත් ගන්නවා.