මේ වෙද්දි මට පූසෝ 6ක් ඉන්නවා.පූස් බබලා 3යි.ලොකු අය 3යි ලොකු අයගෙන් 1කෙනෙක් ලෙඩෙක්.එයාවත් බලාගන්නවා.ඔයාලා කාට හරි පුලුවන් නන් පූස් බබෙක් බාර ගන්න.මට පුලුවන් ගෙනත් දෙන්න.මම ඉන්නේ රත්නපුර.ඔයාලා ඉන්නේ ඒ අවට යම් පරිමිත දුරක නන්,ඔයාලා පූස් බාබාව ආදරෙන් බලාගන්නවා නන් මම ඔයාට පූස බබාව ගෙනත් දෙනන්..
(තනියෙන් ඉන්න දුබුරු පූස් බබ නන් දෙන්නත් ලෝබයි.මම ආසම එක්කෙනා.)
(තනියෙන් ඉන්න දුබුරු පූස් බබ නන් දෙන්නත් ලෝබයි.මම ආසම එක්කෙනා.)
ආච්චිගෙ කතා වලට දැන් තමයිමට හිනා යන්නෙ.