SL-Ads ads fake da?

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,495
    1
    15,174
    113
    මම අයින් වුණත් හරි ඔය සයිට් එකට දැන් හෙණ ගැහිලා තියෙන්නෙ බං. 🤣
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,495
    1
    15,174
    113
    SL Ads umbada kale ?
    Promotion වැඩේ කරා ඉතින්. අයිතියක් මට නෑ, හැබැයි මම ඉන්න කාලෙ වැඩේ නැගලා ගියා. ඊට පස්සෙ උන්ට තනියම කරගන්න පුළුවන් කියලා හිතුණා. දැන් ඔය කරගෙන තියෙන්නෙ. 🤣🤣
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,495
    1
    15,174
    113
    den moko thathwe ? oya thiyenne slots purooola
    එහෙම තමයි හිතෙන්නෙ නේද 😂

    ඇයි බං මුන් English අකුරු වැරදියටම දාන්නේ? නොදන්නාකමද
    අර පෙට්ටි කඩේ සීන් එකම තමයි බං. ෂෝට් ඊට්ස් කියලා දැම්මාම කවුරුත් එ‍්වා දන් නැති නිසා කන් නෑ. සෝටීස් කිව්වාම තමයි උන්ට පුරුදු. මම හිතන්නෙ එහෙම සින් එකක්. 🤣
     
    • Haha
    Reactions: MR.BILLA

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,144
    1,518
    113
    ai kiyanna oneda?
    එහෙම තමයි හිතෙන්නෙ නේද 😂


    අර පෙට්ටි කඩේ සීන් එකම තමයි බං. ෂෝට් ඊට්ස් කියලා දැම්මාම කවුරුත් එ‍්වා දන් නැති නිසා කන් නෑ. සෝටීස් කිව්වාම තමයි උන්ට පුරුදු. මම හිතන්නෙ එහෙම සින් එකක්. 🤣
    :lol: