මම අයින් වුණත් හරි ඔය සයිට් එකට දැන් හෙණ ගැහිලා තියෙන්නෙ බං. 🤣
IndrajithGamage Well-known member Oct 6, 2022 13,495 1 15,174 113 Apr 24, 2023 #41 මම අයින් වුණත් හරි ඔය සයිට් එකට දැන් හෙණ ගැහිලා තියෙන්නෙ බං.
IndrajithGamage Well-known member Oct 6, 2022 13,495 1 15,174 113 Apr 24, 2023 #43 corp said: SL Ads umbada kale ? Click to expand... Promotion වැඩේ කරා ඉතින්. අයිතියක් මට නෑ, හැබැයි මම ඉන්න කාලෙ වැඩේ නැගලා ගියා. ඊට පස්සෙ උන්ට තනියම කරගන්න පුළුවන් කියලා හිතුණා. දැන් ඔය කරගෙන තියෙන්නෙ.
corp said: SL Ads umbada kale ? Click to expand... Promotion වැඩේ කරා ඉතින්. අයිතියක් මට නෑ, හැබැයි මම ඉන්න කාලෙ වැඩේ නැගලා ගියා. ඊට පස්සෙ උන්ට තනියම කරගන්න පුළුවන් කියලා හිතුණා. දැන් ඔය කරගෙන තියෙන්නෙ.
C corp Well-known member Jan 12, 2016 2,197 914 113 Apr 24, 2023 #44 den moko thathwe ? oya thiyenne slots purooola
ඇට්ටරයා Well-known member May 8, 2013 2,543 1,252 113 මෙන්න මෙතන Apr 24, 2023 #45 ඇයි බං මුන් English අකුරු වැරදියටම දාන්නේ? නොදන්නාකමද
IndrajithGamage Well-known member Oct 6, 2022 13,495 1 15,174 113 Apr 24, 2023 #46 corp said: den moko thathwe ? oya thiyenne slots purooola Click to expand... එහෙම තමයි හිතෙන්නෙ නේද ඇට්ටරයා said: ඇයි බං මුන් English අකුරු වැරදියටම දාන්නේ? නොදන්නාකමද Click to expand... අර පෙට්ටි කඩේ සීන් එකම තමයි බං. ෂෝට් ඊට්ස් කියලා දැම්මාම කවුරුත් එ්වා දන් නැති නිසා කන් නෑ. සෝටීස් කිව්වාම තමයි උන්ට පුරුදු. මම හිතන්නෙ එහෙම සින් එකක්. Reactions: MR.BILLA
corp said: den moko thathwe ? oya thiyenne slots purooola Click to expand... එහෙම තමයි හිතෙන්නෙ නේද ඇට්ටරයා said: ඇයි බං මුන් English අකුරු වැරදියටම දාන්නේ? නොදන්නාකමද Click to expand... අර පෙට්ටි කඩේ සීන් එකම තමයි බං. ෂෝට් ඊට්ස් කියලා දැම්මාම කවුරුත් එ්වා දන් නැති නිසා කන් නෑ. සෝටීස් කිව්වාම තමයි උන්ට පුරුදු. මම හිතන්නෙ එහෙම සින් එකක්.
MR.BILLA Well-known member Jun 24, 2011 6,144 1,518 113 ai kiyanna oneda? Apr 26, 2023 #47 IndrajithGamage said: එහෙම තමයි හිතෙන්නෙ නේද අර පෙට්ටි කඩේ සීන් එකම තමයි බං. ෂෝට් ඊට්ස් කියලා දැම්මාම කවුරුත් එ්වා දන් නැති නිසා කන් නෑ. සෝටීස් කිව්වාම තමයි උන්ට පුරුදු. මම හිතන්නෙ එහෙම සින් එකක්. Click to expand...
IndrajithGamage said: එහෙම තමයි හිතෙන්නෙ නේද අර පෙට්ටි කඩේ සීන් එකම තමයි බං. ෂෝට් ඊට්ස් කියලා දැම්මාම කවුරුත් එ්වා දන් නැති නිසා කන් නෑ. සෝටීස් කිව්වාම තමයි උන්ට පුරුදු. මම හිතන්නෙ එහෙම සින් එකක්. Click to expand...