මුන්ගේ සෙට් එකේ තව එකෙක් ඉන්නවා.ඌ ගේ චැනල් එකත් ඒ කාලේ ඉදන් බලනවා.ඒ කාලේ මුන්ගේ මව් බසින් යන්නේ චැට් එක. මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ.
පස්සේ මුන්ගේ වීඩියෝ උස්සලා ඩබ් කරපු චැනල් එකකුත් ආවා.
මුන් දෙන්නටම වඩා වැඩ්ඩා මේකේ ගෑනු දෙන්නා උස්සන් ඉන්න රැවුලා.ඌ නම් පට්ටම ආතල් එකක් ගන්නේ