Pol gas walata beheth gahana ewun innawada Panadura awata?

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    Oka press spray eken karanna one pons. Un gawa owa netha.

    1571115702.jpg
    මයිටාවෝ බෝ වෙලා මමත් එක සැරයක් ස්ප්‍රේ කරලා බැලුවා. ඒව නම් හරියන ඒවා නෙමෙයි බන්. මම නම් කරේ කුඹුරුවලට බෙහෙත් ස්ප්‍රේ කරන ටැංකියක් ගෙනත් පැත්තක ඉණිමගක් තියලා ස්ප්‍රේ කරා. මම මේක රෙන්ට් එකට ගත්ත. රු 300යි ගත්තේ දවසටම. පලංචි, ආයුධ රෙන්ට් කරන කඩවල්වල තියනවා. උබට තනියෙම වැඩේ කරගන්න පුළුවන් නම් එකක් රෙන්ට් එකට අර ගන්න. එහෙම නැත්නම් ළගම තියන පොහොර විකුණන කඩේ එකාව කන්ටෑක් කරපන්. උන් එකෙක්ව සෙට් කරලා දෙයි. මයිටාවෝ කේස් එකක් නම් ගහේ මුදුනට කපුරු එක්ක කලවම් කරලා දාන්න ඕනි බෙහෙතක් තියනවා. ඒක දැම්මම හරි යනවා. ස්ප්‍රේ කරන ඒවා ඒ තරම් සාර්ථක නෑ. වැස්සොත් ඒවා හේදෙනවා. ඒත් කපුරු එක්ක දිය කරන බෙහෙත ගහේ බොඩයෙයි, හනසු අස්සෙයි රැදෙව්වම ඒ බෙහෙත වැස්සත් ,දවසෙන් ඉවර වෙන්නෙ නෑ. ටීක ටික දිය වෙවී මාස ගාණක් තියනවා. කපුරුවල සුවදට කිසිම සතෙක් එන්නෙත් නෑ. ඒ නිසා බෙහෙත ගහට අල්ලනවා.