2023 බක්මහ උළෙල - කඹ ඇදීමේ තරඟය 01 ජයග්‍රහණය බල්ලට යයි!

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,216
    198,884
    113
    Colombo, Sri Lanka
    Flying Half Baked GIF
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,038
    153,147
    113
    සුනඛයින්ගේ විශිෂ්ඨ ජයග්‍රහණය සමරනු වස් එළකිරි මහා ධානපති අතිගරු සෝලෝ මැතිතුමන් ප්‍රධාන චරිතයට පණ පොවන දැවැන්ත සිනමා නිර්මාණය නොමිලේ නැරඹීමට එළකිරි ඔබ සැමට අවස්ථාව........😊

    kXhEMFg.jpg
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    සුනඛයින්ගේ විශිෂ්ඨ ජයග්‍රහණය සමරනු වස් එළකිරි මහා ධානපති අතිගරු සෝලෝ මැතිතුමන් ප්‍රධාන චරිතයට පණ පොවන දැවැන්ත සිනමා නිර්මාණය නොමිලේ නැරඹීමට එළකිරි ඔබ සැමට අවස්ථාව........😊

    kXhEMFg.jpg

    view
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,384
    26,912
    113
    Kandy
    සුනඛයින්ගේ විශිෂ්ඨ ජයග්‍රහණය සමරනු වස් එළකිරි මහා ධානපති අතිගරු සෝලෝ මැතිතුමන් ප්‍රධාන චරිතයට පණ පොවන දැවැන්ත සිනමා නිර්මාණය නොමිලේ නැරඹීමට එළකිරි ඔබ සැමට අවස්ථාව........😊

    kXhEMFg.jpg
    කොටු කොටු දාන සීන් තියේද
    animal planet එකේද පෙන්නන්නේ

    Pit tama
    ------ Post added on Apr 24, 2023 at 8:26 PM

    Mama hadanawa ek pus club kiyala ekak
    ------ Post added on Apr 24, 2023 at 8:27 PM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,678
    125,345
    113
    දෙහිවල
    පැරදුන පුස් යාලුවො ටික පලයන් කොනට...
    හෙට 25.. දෙහිවල, කව්ඩානෙ මේ ජය සමරන්න සාදයක් තියෙනවා..
    එන උන් වරෙන්..

    බව්වො 💚💚
    පිට පිට වසර දෙකක් අපි කබේ දින්නා @Stimulus mind @Solo Rider

    triple h wrestling GIF by WWE
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    පැරදුන පුස් යාලුවො ටික පලයන් කොනට...
    හෙට 25.. දෙහිවල, කව්ඩානෙ මේ ජය සමරන්න සාදයක් තියෙනවා..
    එන උන් වරෙන්..

    බව්වො 💚💚
    පිට පිට වසර දෙකක් අපි කබේ දින්නා @Stimulus mind @Solo Rider

    triple h wrestling GIF by WWE

    මං යනවා කතරගම..
    ගිහින් ගහනවා පොල්..
    ඊට පස්සේ ඊළඟ පාර දිනන්න වෙන්නේ නෑ ඔයාලට

    Happy Daffy Duck GIF by Looney Tunes
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,687
    100,985
    113
    පැරදුන පුස් යාලුවො ටික පලයන් කොනට...
    හෙට 25.. දෙහිවල, කව්ඩානෙ මේ ජය සමරන්න සාදයක් තියෙනවා..
    එන උන් වරෙන්..

    බව්වො 💚💚
    පිට පිට වසර දෙකක් අපි කබේ දින්නා @Stimulus mind @Solo Rider

    triple h wrestling GIF by WWE
    හැමදම බලු වැඩ කරල දින්න බෑ අන්න ඒක මතක තියාගනින්. ලබන පාර බලමු.

    කෝමත් ගලේ දේවාලෙ ගම්මිරිස් අබරන්න්න එන්න කිව්ව @PHBhagya ගුරුන්නාන්සෙ වෙච්ච අසාධාරණේ කියල.