මහළු නිවාස හෙල්ප්

PanasonicAC

Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    කට්ටිය පොඩි උදව්වක් ඕන
    පිලියන්දල, බොරලැස්ගමුව, නුගේගොඩ පැත්තෙ තියන හොද සාමාන්‍ය මහලු නිවාස මොනවද?
    අපේ නෑදෑකෙනෙක් ඉන්නවා එයාට ළමයි එහෙම නෑ. දැන් පොඩ්ඩක් වයසයි වගේ.. ගෑනූ කෙනෙක්.
    වෙන කරන්නම දෙයක් නෑ ඒවගේ එකකටම දාන්න වෙනවා. දන්න හොද එහෙම එකෙක් තියනවනම් කියනවද? රෙන්ට් එකට ගෙයක් අරන් තනියෙන් තියන්නත් බෑනේ

    Maseta 50k wage ganak set wena ekak
     
    Last edited:

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,930
    113
    මම නම් බලෙන්ම යනවා එක්කට . චිල් එකේ නාකි සෙට් එකත් එක්ක ලැපක් තියගෙන එලකිරියේ කමෙන්ට් ගහන ගමන් කැරම් අතක් ගහගෙන ඉන්නවා
    Suddi ta moko wenne
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,040
    22,095
    113
    ගම මහනුවරයි
    main-qimg-2a1d2b45f5006ffc4bf226b1e72f2649
    bump