කට්ටිය පොඩි උදව්වක් ඕන
පිලියන්දල, බොරලැස්ගමුව, නුගේගොඩ පැත්තෙ තියන හොද සාමාන්‍ය මහලු නිවාස මොනවද?
අපේ නෑදෑකෙනෙක් ඉන්නවා එයාට ළමයි එහෙම නෑ. දැන් පොඩ්ඩක් වයසයි වගේ.. ගෑනූ කෙනෙක්.
වෙන කරන්නම දෙයක් නෑ ඒවගේ එකකටම දාන්න වෙනවා. දන්න හොද එහෙම එකෙක් තියනවනම් කියනවද? රෙන්ට් එකට ගෙයක් අරන් තනියෙන් තියන්නත් බෑනේ
Maseta 50k wage ganak set wena ekak

Last edited: