Lenovo X1 yoga i7 seventh gen

Enigmakluse

Active member
  • Mar 7, 2018
    572
    245
    43
    අභියස
    මම මේ lap එක ගත්තා. පාවිච්චි කරපු එකක්.ප්‍රශ්නේ කියන්නේ මේක start වෙන්න සැහෙන වෙලාවක් ගන්නවා.එහෙම start වෙලත් ගොඩක් වෙලාවට lap එක stuck වෙනවා.මම task manager එක monitor කරද්දී වෙලාවකට hard එක 100% use වෙනවා පෙන්වනවා.සමහර වෙලාවකට cpu එක 100%ව use වෙනවා පෙන්වනවා.මොකුත් software install කරලාවත් නෑ.help me. ssd hard 512 and 16gb ram
     
    Enigmakluse

    Active member
  • Mar 7, 2018
    572
    245
    43
    අභියස

    Attachments

    • Screenshot 2023-04-25 161232.png
      Screenshot 2023-04-25 161232.png
      14.9 KB · Views: 52

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    OVer heat wenwa wenath puluwan, SSD case wenath puluwan
    wena HDD ekak thiyenm eka dala OS eka gahal balana
    BIOS walin podak balana health status kohmda kiyla
    7Gen nea dan tikak paranai, oyea samaha ewata janmanthara leda enwa parana unama ban
     
    • Like
    Reactions: rumesh.fbi

    Enigmakluse

    Active member
  • Mar 7, 2018
    572
    245
    43
    අභියස
    ethakota man dan use karana windows key ekama use karanna puluwanda?

    OVer heat wenwa wenath puluwan, SSD case wenath puluwan
    wena HDD ekak thiyenm eka dala OS eka gahal balana
    BIOS walin podak balana health status kohmda kiyla
    7Gen nea dan tikak paranai, oyea samaha ewata janmanthara leda enwa parana unama ban
    :( thanks ban
    ------ Post added on Apr 25, 2023 at 5:58 PM
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,614
    7,821
    113
    මෙන්න මෙතන...
    මම මේ lap එක ගත්තා. පාවිච්චි කරපු එකක්.ප්‍රශ්නේ කියන්නේ මේක start වෙන්න සැහෙන වෙලාවක් ගන්නවා.එහෙම start වෙලත් ගොඩක් වෙලාවට lap එක stuck වෙනවා.මම task manager එක monitor කරද්දී වෙලාවකට hard එක 100% use වෙනවා පෙන්වනවා.සමහර වෙලාවකට cpu එක 100%ව use වෙනවා පෙන්වනවා.මොකුත් software install කරලාවත් නෑ.help me. ssd hard 512 and 16gb ram
    Kohenda ban gatte..price eka kiyada