මම මේ lap එක ගත්තා. පාවිච්චි කරපු එකක්.ප්රශ්නේ කියන්නේ මේක start වෙන්න සැහෙන වෙලාවක් ගන්නවා.එහෙම start වෙලත් ගොඩක් වෙලාවට lap එක stuck වෙනවා.මම task manager එක monitor කරද්දී වෙලාවකට hard එක 100% use වෙනවා පෙන්වනවා.සමහර වෙලාවකට cpu එක 100%ව use වෙනවා පෙන්වනවා.මොකුත් software install කරලාවත් නෑ.help me. ssd hard 512 and 16gb ram



