මේක බලපන්කො 😕

tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,155
    76,869
    113
    මම නම් බොක්කෙන් ලවු කරන සීන් එකේ වැඩිය නැහැ බන්. හැබැයි මේක නම් ටිකක් වැදුනා.

    මේ සින්දු ටික අහපන්, පුලුවන් නම් තේරුමත් බලපන්.

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,215
    1
    158,084
    113
    98
    කෑගල්ල
    වයස 15-16 වගේ නන් එහෙම හිතිල තියනව.

    Cat Party GIF
     
    Sen-lu

    Well-known member
  • මම නම් බොක්කෙන් ලවු කරන සීන් එකේ වැඩිය නැහැ බන්. හැබැයි මේක නම් ටිකක් වැදුනා.
    ඒකියන්නෙ උඹ ඒ සීන්එකේ තමා ඉන්නෙ
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,241
    10,217
    113
    එක තැනක නෑ
    ඒකියන්නෙ උඹ ඒ සීන්එකේ තමා ඉන්නෙ
    ලවු සීන් එකේ නෑ බන්. මට ලොයල් වෙන්න බැරි ඒකයි.

    මේකෙ මට වැදුන පාර්ට් එක කෙල්ල මැරිලා කියන තැන. මොකද ලොස් එකක් කියන එක මට එහෙම ෆීල් වෙලා තියන එකම එක තාත්තා නැති වෙනකොට විතරයි. ටක් ගාලා එතන්ට යනවා ඒ වගෙ දෙයක් දැක්කොත්.
     
    Sen-lu

    Well-known member
  • ලවු සීන් එකේ නෑ බන්. මට ලොයල් වෙන්න බැරි ඒකයි.

    මේකෙ මට වැදුන පාර්ට් එක කෙල්ල මැරිලා කියන තැන. මොකද ලොස් එකක් කියන එක මට එහෙම ෆීල් වෙලා තියන එකම එක තාත්තා නැති වෙනකොට විතරයි. ටක් ගාලා එතන්ට යනවා ඒ වගෙ දෙයක් දැක්කොත්.
    ලව් කරාට අව්ලක් නෑ ඉතින් ඕවත් කරන්න එපැයි. ගල් මූසලය වගේ ඉඳල වැඩක්නෑ අදාල කාලෙට අදාල දේවල් කරන්න ඕන. ෆීලීන්ස් විඳින්න ඕන. තවම විඳල නැතිහින්ද ඉතින් දෙමාපියෝ අහිමිවීම ගැන කියන්න දන්නෑ බං.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,241
    10,217
    113
    එක තැනක නෑ
    ලව් කරාට අව්ලක් නෑ ඉතින් ඕවත් කරන්න එපැයි. ගල් මූසලය වගේ ඉඳල වැඩක්නෑ අදාල කාලෙට අදාල දේවල් කරන්න ඕන. ෆීලීන්ස් විඳින්න ඕන. තවම විඳල නැතිහින්ද ඉතින් දෙමාපියෝ අහිමිවීම ගැන කියන්න දන්නෑ බං.
    24 වගේ වෙනකන් බොකෙක්න් ලවු කරා බන්. දැන් ඉතින් කෙල්ලො හිටියට ලව් ෆීල් වෙන්නේ නෑ :baffled: