මම නම් බොක්කෙන් ලවු කරන සීන් එකේ වැඩිය නැහැ බන්. හැබැයි මේක නම් ටිකක් වැදුනා.
මම නම් බොක්කෙන් ලවු කරන සීන් එකේ වැඩිය නැහැ බන්. හැබැයි මේක නම් ටිකක් වැදුනා.
ඒකියන්නෙ උඹ ඒ සීන්එකේ තමා ඉන්නෙමම නම් බොක්කෙන් ලවු කරන සීන් එකේ වැඩිය නැහැ බන්. හැබැයි මේක නම් ටිකක් වැදුනා.
That’s 90 human years for a huskyවයස 15-16 වගේ නන් එහෙම හිතිල තියනව.
![]()
ලවු සීන් එකේ නෑ බන්. මට ලොයල් වෙන්න බැරි ඒකයි.ඒකියන්නෙ උඹ ඒ සීන්එකේ තමා ඉන්නෙ
ලව් කරාට අව්ලක් නෑ ඉතින් ඕවත් කරන්න එපැයි. ගල් මූසලය වගේ ඉඳල වැඩක්නෑ අදාල කාලෙට අදාල දේවල් කරන්න ඕන. ෆීලීන්ස් විඳින්න ඕන. තවම විඳල නැතිහින්ද ඉතින් දෙමාපියෝ අහිමිවීම ගැන කියන්න දන්නෑ බං.ලවු සීන් එකේ නෑ බන්. මට ලොයල් වෙන්න බැරි ඒකයි.
මේකෙ මට වැදුන පාර්ට් එක කෙල්ල මැරිලා කියන තැන. මොකද ලොස් එකක් කියන එක මට එහෙම ෆීල් වෙලා තියන එකම එක තාත්තා නැති වෙනකොට විතරයි. ටක් ගාලා එතන්ට යනවා ඒ වගෙ දෙයක් දැක්කොත්.
24 වගේ වෙනකන් බොකෙක්න් ලවු කරා බන්. දැන් ඉතින් කෙල්ලො හිටියට ලව් ෆීල් වෙන්නේ නෑලව් කරාට අව්ලක් නෑ ඉතින් ඕවත් කරන්න එපැයි. ගල් මූසලය වගේ ඉඳල වැඩක්නෑ අදාල කාලෙට අදාල දේවල් කරන්න ඕන. ෆීලීන්ස් විඳින්න ඕන. තවම විඳල නැතිහින්ද ඉතින් දෙමාපියෝ අහිමිවීම ගැන කියන්න දන්නෑ බං.

Bokken? Ane me methana boru nai arinna epa uba.24 වගේ වෙනකන් බොකෙක්න් ලවු කරා බන්. දැන් ඉතින් කෙල්ලො හිටියට ලව් ෆීල් වෙන්නේ නෑ![]()
මම නම් බොක්කෙන් ලවු කරන සීන් එකේ වැඩිය නැහැ බන්. හැබැයි මේක නම් ටිකක් වැදුනා.