මෙතන ඇවිල්ලා ටෝක් දෙන්නේ නම් MBBS බේසිකයන්වත් හක්කේ තියලා සෙම අරින ගානටනේ
මේ තියෙන්නේ සිංහල ක්‍රමයට නස්න කෙරිල්ලක්. පේනව නේද අස්සෙ හිර වෙල තියෙන කුණු ලෝඩ් එක.
ඉන්දියන් ආයුර්වේද නස්න ඔහොම නෑ. ඒ ක්‍රමය වෙනස්.
ඔව් අංකෙ වැඩ නෑ. කොහෙ වැඩ ඉන්නවද මන්දා ...මේ හාමුදුරුවෝ කොහෙද ඉන්නෙ මචන් වීඩියෝ එකේ කට්ටිය කමෙන්ට් කරලා තියේ ඒ නම්බර් එක වැඩ නෑ කියලා