ත්‍රිශාඛ ස්නායුව (Trigeminal Nerve) දුර්වල වීම වළක්වාගනිමු.

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,385
    26,912
    113
    Kandy
    මේ තියෙන්නේ සිංහල ක්‍රමයට නස්න කෙරිල්ලක්. පේනව නේද අස්සෙ හිර වෙල තියෙන කුණු ලෝඩ් එක.



    ඉන්දියන් ආයුර්වේද නස්න ඔහොම නෑ. ඒ ක්‍රමය වෙනස්.

    මේ හාමුදුරුවෝ කොහෙද ඉන්නෙ මචන් වීඩියෝ එකේ කට්ටිය කමෙන්ට් කරලා තියේ ඒ නම්බර් එක වැඩ නෑ කියලා
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මේ හාමුදුරුවෝ කොහෙද ඉන්නෙ මචන් වීඩියෝ එකේ කට්ටිය කමෙන්ට් කරලා තියේ ඒ නම්බර් එක වැඩ නෑ කියලා
    ඔව් අංකෙ වැඩ නෑ. කොහෙ වැඩ ඉන්නවද මන්දා ...