චන්දිගාර් කෙල්ලව රස්සාවෙන් අස්කරන්න යනවලු 😢 උපදෙසක් දීපම් මචං 🙏🏼

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,530
    36,497
    113
    මැදමහනුවර
    දැන් තමා හොදම වෙලාව මචං. කෙල්ලව මෙහෙට ගෙන්නගනිං. ඊට පස්සේ මෙහෙන් ජොබ් එකක් දියන්.
    කෙල්ලට මෙහෙ සිටිසන් ගන්න වෙයි නේද ඒ ප්‍රොසෙස් එක මන් දන්නෑනෙ
     
    Sen-lu

    Well-known member
  • ස්කෑම් නෙවෙයි බං. ඒ කෙල්ල වළං හෝදන හැටි පවා මට වීඩියෝ කෝල් එකෙන් පෙන්නලා තියනවා.
    මේකෙ උං ඉරිසියාවෙ කියන ඒව අහන්න එපා 😂😂
     
    • Haha
    Reactions: jzx and John Dutton

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,415
    1
    52,889
    113
    ප*යාගල
    sorry.com
    අරෙ බොහොත් අච්චා හේ යාර්

    Amrish-Puri-Best-Meme-Template.jpg
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    තව ටික දවසකින් රස්සාවෙන් අස් කළා කියයි. එතකොටම සල්ලි ටිකක් දෙන්න දැන්ම දෙන්න යන්න එපා. සල්ලි ඉල්ලුවම මොලෙන් හිතන්න යන්න එපා උයාගේ කුරුන් ගුරුන් ගෙන් හිතලා සල්ලි ටිකක් දෙන්න.
     
    Last edited:

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,415
    1
    52,889
    113
    ප*යාගල
    sorry.com
    උඹලගෙන් උදව්වක් ඉල්ලුවෙ මේවගේ සිද්ධියක් උඹලට වුනොත් මොකද කරන්නේ කියලා අහගන්න
    පුලුවන් තරම් කතා කරපාන්. සල්ලි දෙන සීන් මතක් කරන්න එපා. සල්ලි ඉල්ලුවොත් උබ ලගත් නෑ කියප්න් එච්චර ලොකු ගානක් . ඊටපස්සෙ බලන්න පුලුවන් මොකක්ද කරන්නෙ කියල
     
    • Haha
    Reactions: Voldemort Bro

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,530
    36,497
    113
    මැදමහනුවර
    පුලුවන් තරම් කතා කරපාන්. සල්ලි දෙන සීන් මතක් කරන්න එපා. සල්ලි ඉල්ලුවොත් උබ ලගත් නෑ කියප්න් එච්චර ලොකු ගානක් . ඊටපස්සෙ බලන්න පුලුවන් මොකක්ද කරන්නෙ කියල

    තව ටික දවසකින් රස්සාවෙන් අස් කළා කියයි. එතකොටම සල්ලි ටිකක් දෙන්න දැන්ම දෙන්න යන්න එපා. සල්ලි ඉල්ලුවම මොලෙන් හිතන්න යන්න එපා උයාගේ කුරුන්ගොයියගෙන් හිතලා සල්ලි ටිකක් දෙන්න.
    සල්ලි ඕනද කියලා මං ඇහුවා තාම රිප්ලයි නෑ මට එක හොඳටම ෂුවර් කෙල්ල කියනවා එපා කියලා
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    සල්ලි ඕනද කියලා මං ඇහුවා තාම රිප්ලයි නෑ මට එක හොඳටම ෂුවර් කෙල්ල කියනවා එපා කියලා
    මටත් හිතෙනවා දැන් නම් එපා කියයි කියල. දැන් ඉල්ලුවොත් සොච්චම් ගානක් නේ ඉල්ලන්න වෙන්නේ, රස්සාව නැති උනා කිව්වම ටිකක් වැඩිපුර ඉල්ලයි. දෙපාරක් නොහිත දෙන්න. oil ටිකක් මාරු කරගන්න එකත් මේ දවස් වල ටිකක් අමාරූ වැඩක්.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,530
    36,497
    113
    මැදමහනුවර
    මටත් හිතෙනවා දැන් නම් එපා කියයි කියල. දැන් ඉල්ලුවොත් සොච්චම් ගානක් නේ ඉල්ලන්න වෙන්නේ, රස්සාව නැති උනා කිව්වම ටිකක් වැඩිපුර ඉල්ලයි. දෙපාරක් නොහිත දෙන්න. oil ටිකක් මාරු කරගන්න එකත් මේ දවස් වල ටිකක් අමාරූ වැඩක්.
    oil?
     
    Similar threads