පෙන්ෂන් එක හදා ගන්නේ කොහොමද?

freethinker

Well-known member
  • Sep 16, 2016
    238
    439
    63
    මචන්ලා. මමත් මේ රට දාල යන්න හිතුවා. රාජ්‍ය සේවේ උසස් රැකියාවක් කලේ තාක්ෂණික අන්සෙට සම්බන්ධ. එත් දැන් මගේ සේවෙට හම්බෙන පඩියත්, බඩුත්, වියදමුත් ගලපගන්න ටිකක් අමාරුයි. UK රස්සාවකට දැම්ම. වක් විසා එක්කම ජොබ සෙට් උනා. දැන් යන්න වැඩටික සෙට්.

    මගේ රජ්‍ය සේවා කාලේ අවුරුදු 12ක් විතර. පෙන්ෂන්,අග්‍රහාර, අනම් මනං ඔක්කොම ගෙවල තියෙන්නේ. ඒවාට මොකද බන් වෙන්නේ. කොහොමද ඒවා හදාගන්නේ. ඉල්ලා අස්වීම දුන්නොත් ඕව නැතුව යනවද?
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    Bump no idea. Gov sector eke work kare na man. Meheth pension plan ekak dala yanna koikatath.
     
    AnuradhaRa

    Well-known member
  • පෙන්ෂන් ගිය අයගෙ තොරුතුරු බලාගන්න විදියක් නෑ
    ඉස්සර පෙන්ෂන් අංකෙ ගහල ෆෝන් නම්බර් එක දුන්නම ඩීටේල්ස් බලන්න පුලුවන්
    දැං මොන මගුලක්වත් පෙන්නන්නෙ නෑ
    එකවුන්ට් එකක් හදල ලොගින් වෙන්න කියනව :baffled:
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    මචන්ලා. මමත් මේ රට දාල යන්න හිතුවා. රාජ්‍ය සේවේ උසස් රැකියාවක් කලේ තාක්ෂණික අන්සෙට සම්බන්ධ. එත් දැන් මගේ සේවෙට හම්බෙන පඩියත්, බඩුත්, වියදමුත් ගලපගන්න ටිකක් අමාරුයි. UK රස්සාවකට දැම්ම. වක් විසා එක්කම ජොබ සෙට් උනා. දැන් යන්න වැඩටික සෙට්.

    මගේ රජ්‍ය සේවා කාලේ අවුරුදු 12ක් විතර. පෙන්ෂන්,අග්‍රහාර, අනම් මනං ඔක්කොම ගෙවල තියෙන්නේ. ඒවාට මොකද බන් වෙන්නේ. කොහොමද ඒවා හදාගන්නේ. ඉල්ලා අස්වීම දුන්නොත් ඕව නැතුව යනවද?
    අවුරුදු 12ක් සර්විස් එකකට පෙන්ශන් ඒන්ටයිටල් ද? පෙන්ශන් දෙන්නෙ 55න් පස්සෙ නෙද?