ubala oats kanne kohomda???

manදman

Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    Eka parak kanna deyak nathiwa .. oats with water kewa ban... So sad
    Oats dapan unu wathurata add salt mix it. Paste ekak wage hada gena, bread toaster eke toast karapan, chicken curry ekak tibbanm niyanai, eka ne kiyla aulak ne nikan unath kanna puluwanm
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,515
    113
    seeni dapn
    ඕට්ස් වල කොහොමත් කාබ්ස් තියනවා
    තව සීනිත් දැම්මාම...
    ඉන්සියුලීන් ඩබල්

    Kenan Thompson Reaction GIF


    ඊට හොඳයි බත් කාපං 😄
     
    • Haha
    Reactions: cheyrav and nkt

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    1. hodat kiri dala lipe thiyanna
    2. thalape wage enakot bala niweanna thiyanna
    3. mesa handek ekak kanna
    4. ithuru tika wisi karanna :P
     
    • Like
    Reactions: cheyrav

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,254
    22,727
    113
    මුං ඇට කවුපි කඩල වලට වඩා Oats වල තියෙන විශේෂත්වයක් කියන්න බලන්න.
     
    • Like
    Reactions: Any.key

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,515
    113
    මුං ඇට කවුපි කඩල වලට වඩා Oats වල තියෙන විශේෂත්වයක් කියන්න බලන්න.
    සුදු මහත්තුරුන්ගේ කෑමක්.
    ඒවා කාලා තමයි ලෝකෙම ඇල්ලුවේ 😋
    මුං කව්පි කන කළු මිට්ටො යටත් කරගත්තා 😄
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,254
    22,727
    113
    සුදු මහත්තුරුන්ගේ කෑමක්.
    ඒවා කාලා තමයි ලෝකෙම ඇල්ලුවේ 😋
    මුං කව්පි කන කළු මිට්ටො යටත් කරගත්තා 😄
    ඔන්න ඕක තමයි කතාව. රැල්ලට පොෂ් වෙන්න oats කන්නෙ. නැත්තන් කඩල කෝප්පෙකුයි ඕට්ස් කෝප්පෙකුයි compare කරොත් කඩල වල ප්‍රෝටීන් වැඩියි, protein quality එකත් වැඩියි, කාබ් අඩුයි, ෆයිබර් වැඩියි. හැම පැත්තෙන්ම කඩල හොඳයි ඕට්ස් වලට වඩා. ඕට්ස් වල එකම හොඳේ හදාගන්න ලේසියි කඩල වලට වඩා.