එලොව ගිහින් මෙලොව ආවා!

Tharaka_x

Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    අම්මෝ බං අද නාන්න ගියා ගඟේ !මට පීනන්න බැහැ! ගැඹුරු තැනකට ගියහම මම ගිලුන කියපන්කො!වතුර පෙව්න සැරටම ! මට ඒ වෙලාවේ හිතුනේ මලා තමා කියල !පස්සේ එතන හිටිය මල්ලි කෙනෙක්
    ගඟට පැනල මාව ගොඩට අරන් පීනුවා!බිම හාන්සි වෙලා විනාඩි 5ක් විතර යනකං හුස්ම ගන්න බැරුව ඉඳියා !අම්මෝ බං හීනයක් වගේ !
    උඹලට කියන්නේ වීරයෝ වෙන්න යන්නේ නැතුව පරිස්සමින් ගඟේ ,මුහුදේ නාන්න යන්න කියල !
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    වතුර එක්ක සෙල්ලං හොඳ නැහැ. සමහර බූරුවෝ ඉන්නවා පීනන්න බැරි උන්ව බලෙන්ම වතුරට තල්ලු කරනවා. ටිකක් පුරුදු වෙයන් දැං බයත් ගිය එකේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,022
    113
    අම්මෝ බං අද නාන්න ගියා ගඟේ !මට පීනන්න බැහැ! ගැඹුරු තැනකට ගියහම මම ගිලුන කියපන්කො!වතුර පෙව්න සැරටම ! මට ඒ වෙලාවේ හිතුනේ මලා තමා කියල !පස්සේ එතන හිටිය මල්ලි කෙනෙක්
    ගඟට පැනල මාව ගොඩට අරන් පීනුවා!බිම හාන්සි වෙලා විනාඩි 5ක් විතර යනකං හුස්ම ගන්න බැරුව ඉඳියා !අම්මෝ බං හීනයක් වගේ !
    උඹලට කියන්නේ වීරයෝ වෙන්න යන්නේ නැතුව පරිස්සමින් ගඟේ ,මුහුදේ නාන්න යන්න කියල !
    Gon hukannala ban umbala. Yako penanna berinam pool ekakatawath bahinna epa kochara kiwath. adi 3 4 wage ewa aulak ne) kakula bima gahala hitaganna berinam epa. Lajja wenna hetuwak newi.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    සෙල්ලං නෑ ඕකනං...

    ගෙවල් ලඟපාත පූල් එකක මෙම්බර් ශිප් එක අරගෙන ටිකක් පුරුදුවෙන්න.
    කෝච් කෙනෙක්වත් සෙට්කරගන්න පුලුවන් වෙයි.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,543
    6,027
    113
    අම්මෝ බං අද නාන්න ගියා ගඟේ !මට පීනන්න බැහැ! ගැඹුරු තැනකට ගියහම මම ගිලුන කියපන්කො!වතුර පෙව්න සැරටම ! මට ඒ වෙලාවේ හිතුනේ මලා තමා කියල !පස්සේ එතන හිටිය මල්ලි කෙනෙක්
    ගඟට පැනල මාව ගොඩට අරන් පීනුවා!බිම හාන්සි වෙලා විනාඩි 5ක් විතර යනකං හුස්ම ගන්න බැරුව ඉඳියා !අම්මෝ බං හීනයක් වගේ !
    උඹලට කියන්නේ වීරයෝ වෙන්න යන්නේ නැතුව පරිස්සමින් ගඟේ ,මුහුදේ නාන්න යන්න කියල !
    umbawada da ada gangey wadiya gihin kala oya gangey gilinna gihin bera gaththey :D :D
     
    • Like
    Reactions: Tharaka_x and NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,387
    113
    කෑගල්ල
    එකම දේ උනා මටත් bro කාලෙකට කලින්. පොඩි වෙනසකට උන්නේ කකුල තියන් හිටපු ගල පෙරලිලා ගිලෙන හරියට තල්ලු වෙලා ගියේ. පොඩි කොල්ලෙක් ලග ඉදලා ආදලා ගත්තා. අම්මෝ අයේනම් ඉනෙන් උඩට වතුර තියන හරියකට බහින්නේ නැ.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මාව එක පාරක් මඩේ එරුන කකුල් දෙක දැන් මට උඩට එන්න බෑ එකක් අරං අනික තියන්න බෑ තව එරෙනෝ ඔලුවට උඩින් වතුර හිතුව ඉවරම තමා කියල එතන එකෙක් ඔරුවකින් ඇවිල්ල ඇදල ගත්තෙ එදැයින් පස්සෙ පූල් තමා ඒකත් සෙට් එකක් ඉන්නවනං විතරයි
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    පෙර පිනකට වගේ බේරෙන්න ඇත්තේ. මිනිස්සු පීනන්න බැරුව වතුරේ ගිලෙද්දී අත් උඩට උස්සගෙන බයවෙලා කෑගහනවා දඟලනවා. පීනගන්න බැරුව වතුරේ ගිලෙද්දී අත් වතුරෙන් උඩට උස්සන්න එපා. ගිලෙන්න කලින් ලොකු හුස්මක් අරන් මූණ වතුරේ ගිල්වලා නිසොල්මනේ ඉන්න. එතකොට නිකම්ම උඩට මතුවෙලා පාවෙන්න ගන්නවා. හුස්ම අල්ලන් ඉන්න අමාරු වෙද්දී ආයෙත් ඔළුව උස්සලා හුස්මක් අරන් ආයෙත් මූණ වතුරේ ඔබා ගන්න. ඒ ගමන් ගොඩබිම පැත්තට ඇදෙන විදිහට අත් දෙකයි කකුල් දෙකයි හෙමීට චලනය කරන්න. බයවෙලා දඟලන්න ගියොත් ගිලෙනවා. නොගැඹුරු දියේ මේ විදියට පීනන්න ඉගෙනගන්න. ඒක හරිම වටිනවා.
     
    Sen-lu

    Well-known member
  • මටත් AL කාලෙ ඔහොම උනා. මට පීනන්න පුළුවන් අවුල උනේ මගේ පස්සෙන් හිටපු ගෝතයා මගේ බෙල්ලෙ එල්ලුනා. ආයෙ කරගන්න දෙයක්නෑ. යන්තං කකුල තියාගන්න පොඩි ගලක් සෙට් උනා නැත්නම් ස්වර්ගස්ත වෙනව.
    මම හැබැයි ඒකෙන් මට්ටු උනේ නෑ තව වතාවක් නිල්ලඹේ නාන්න ගිහින් පොඩි වැස්සක් ආව අපි ගනන් ගත්තෙ නෑ. වතුර එකපාරට වැඩි වෙලා ගිලිල මැරෙන්න ගියා. යන්තම් ගොඩ ආවෙ. දැන් නම් ඕවට යන්නෑ මොකද 3වෙනි පාර නෝ චාන්ස් වෙන්න පුළුවන්.