එලොව ගිහින් මෙලොව ආවා!

rumesh.fbi

Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    Same experience. මම ගිලුනෙ වැවක. ඒ ෆීලින් එක තමයි බන් ෆීලින් එක, මැරෙන්නම යන සීන් එක. ම්මවත් වෙලාවට එකෙක් ඇවිල්ල බේරගත්ත. දැන්නම් පොඩ්ඩක් පීනන්න පුලුවන්. බට් ලිමිට් එකේ ඉන්නෙ
     
    • Wow
    Reactions: Tharaka_x and NRTG

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,801
    18,611
    113
    හොඳ වෙලාවට බීලා හිටියේ. සිහියෙන් හිටියා නම් පරාණ බයට එදා නාගලෝකේ යන්න තිබ්බා :P
    බීලා පීනන්න යන්න එපා යකු
    ඒ කතාව නම් ඇත්ත..
     
    • Like
    Reactions: NRTG and Lovtus

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,675
    6,003
    113
    @ගෙදර
    මටත් AL කාලෙ ඔහොම උනා. මට පීනන්න පුළුවන් අවුල උනේ මගේ පස්සෙන් හිටපු ගෝතයා මගේ බෙල්ලෙ එල්ලුනා. ආයෙ කරගන්න දෙයක්නෑ. යන්තං කකුල තියාගන්න පොඩි ගලක් සෙට් උනා නැත්නම් ස්වර්ගස්ත වෙනව.
    මම හැබැයි ඒකෙන් මට්ටු උනේ නෑ තව වතාවක් නිල්ලඹේ නාන්න ගිහින් පොඩි වැස්සක් ආව අපි ගනන් ගත්තෙ නෑ. වතුර එකපාරට වැඩි වෙලා ගිලිල මැරෙන්න ගියා. යන්තම් ගොඩ ආවෙ. දැන් නම් ඕවට යන්නෑ මොකද 3වෙනි පාර නෝ චාන්ස් වෙන්න පුළුවන්.
    මටත් ඕක වුනා.
    මරු විකල්ලෙන් ඉන්න කොට ගිලෙන එකා කෙලින්ම එල්ලෙන්නේ බේරන්න යන කෙනාගේ ඇගේ.
    බඩුම තමා.
    :yes:
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,675
    6,003
    113
    @ගෙදර
    අනිත් සීන් එක කරිජ්ජ මිරිජ්ජ.
    මුදේ පීනන්න පුලුවන් වුනාට වැවේ/ගගේ සෙට් නැති වෙලාවල් තියෙනවා.
    ගගේ/වැවේ සෙල්ලම දාන එකාට මුහුද සෙට් වෙන්නේ නැති වෙනවා.
    ඒ නිසා කොච්ච්ර වැඩ්ඩා වුනත් ලිමිට් එකේ ඉන්න ඕන.
    අනික් කරුමේ දියවැල් 🙁
     
    nanopro

    Well-known member
  • Jun 2, 2009
    516
    363
    63
    colombo
    මටත් ඔහොම සිද්දියක් උනා . පොඩි කාලේ ගඟක්(අර ඇනිකට් කියන්නේ) ළඟ ඉන්න කොට නාන්න ලෑස්ති වෙලා balance නැතුව ගඟට වැටුනා . වෙලාවට ගලකට කකුල තිබ්බ.

    ඊට පස්සේ කොහේ ගියත් නාන්නේ නැත . පූල් එකේ ඇරෙන්න
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මෙච්චර ඇල දොල ගංගා තියෙන රටේ ළමයින්ට පොඩිකාලෙ ඉඳලා පීනන්න පුරුදු කරන්නෙ නෑනෙ. ජීවිතේට වැදගත්ම දෙයක්
    ඇල දොල තිබුණට අපේ පැත්තේ වතුර යන කාණුවක් වත් නෑ
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    අම්මෝ බං අද නාන්න ගියා ගඟේ !මට පීනන්න බැහැ! ගැඹුරු තැනකට ගියහම මම ගිලුන කියපන්කො!වතුර පෙව්න සැරටම ! මට ඒ වෙලාවේ හිතුනේ මලා තමා කියල !පස්සේ එතන හිටිය මල්ලි කෙනෙක්
    ගඟට පැනල මාව ගොඩට අරන් පීනුවා!බිම හාන්සි වෙලා විනාඩි 5ක් විතර යනකං හුස්ම ගන්න බැරුව ඉඳියා !අම්මෝ බං හීනයක් වගේ !
    උඹලට කියන්නේ වීරයෝ වෙන්න යන්නේ නැතුව පරිස්සමින් ගඟේ ,මුහුදේ නාන්න යන්න කියල !
    මිට පස්සේ ගඟේ නාන්න යනකොට එළකිරි එකේ දාල යන්න
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මෙච්චර ඇල දොල ගංගා තියෙන රටේ ළමයින්ට පොඩිකාලෙ ඉඳලා පීනන්න පුරුදු කරන්නෙ නෑනෙ. ජීවිතේට වැදගත්ම දෙයක්
    පීනන එක පුරුදු කරන එක කොහොම උනත් ඉස්කෝලෙක හරි කියලා දෙන්න ඕනේ මිනිස්සු වැඩිය නාන්නේ නැති තැන්වලින් නාන එක අවදානන් කියලා. මම දැකලා තියෙනවා සමහර අය ගඟක, දොළක වගේ නාන්න යනකොට ලණුවක් ගහක ගැට ගහලා නාන කට්ටිය ඉන්න හරියට දානවා බහින්න කලින්. මේක හොඳ දෙයක්.
     
    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    අනිත් සීන් එක කරිජ්ජ මිරිජ්ජ.
    මුදේ පීනන්න පුලුවන් වුනාට වැවේ/ගගේ සෙට් නැති වෙලාවල් තියෙනවා.
    ගගේ/වැවේ සෙල්ලම දාන එකාට මුහුද සෙට් වෙන්නේ නැති වෙනවා.
    ඒ නිසා කොච්ච්ර වැඩ්ඩා වුනත් ලිමිට් එකේ ඉන්න ඕන.
    අනික් කරුමේ දියවැල් 🙁
    වතුරෙ වෙනස තේරෙන්නේ නැති නිසා තමයි ගොඩක් උන් ගිලෙන්නෙ. මුහුදෙ පාවෙන්න තියන ඉඩ වැඩියි දඟලන්නෙ නැතුව ඉන්නව නම්. වැවේ මොන වැඩ්ඩ උනත් යට යනව. ලොකු හුස්මක් අරන් දඟලන්නෙ නැතුව හිටියත් යට යනව. ගගේ වතුර පාරෙ සැරට ඇදිල ගිහින් යට යනව.
    වතුරෙ වැඩ දාන්න යන්න එපා කොයිතරම් වැඩ්ඩො උනත් තප්පරෙන් ගිලෙන්න පුලුවන්. මාත් මුහුදෙ/ගගේ ගහගෙන ගිහින් තියෙනව තනියෙම ගොඩ ආවා හැබැයි වෙන එකෙක් බේරන්න නම් පනින්නෙ නෑ. බීල නම් වැවේ/මුහුදෙ/ගගේ පනින්න එපා ගොඩ ඉඳන් බෝතලෙන් හරි කමක් නෑ නාන්න.
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara

    (y)
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    බොහොම පරිස්සම් වෙන්න ඕනේ ඕවගේ නානකොට..
    පීනන්න හොදටම පුළුවන් මං දන්න අය 3ක් මැරුණා අම්බලන්ගොඩ මාදම්පා ගගේ පාරුවක් පැදලා ඒක පෙරලිලා
     
    • Like
    Reactions: Tharaka_x