පව් නේද

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    paw neda bn sirawata...

    eki karapu waraddakata nemei ne eki apahasa winde?? eki ekige puggalika deyak ne eka..

    mokata hari hethuwakata eyaa ehema kara....eth ekata apahasa karapu api mona tharam paw karayoda :sorry:

    e video eka nadda machan? :(
    නැ මචන් මටත් හොයාගන්න බැරි උනා, එක අයේ බලන්න්න පුළුවන් උනානං අපි කොච්චර පව්කාර සක්කිලි බල්ලොද කියල හිතෙයි, මේ වගේ කෙල්ලෙක්ටනේ අපි විහිලු කරලා තියෙන්නේ :sorry:
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    :rofl:
    ඉතින් ඕක තමන්ම මිඩියාවලට ඇවිත් අපිට මතක් කරල දෙන්නේ ඇයි?
    Habai oki dakina hama velema okige lunch packet eka witharamai mathak wenne
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    :rofl:
    ඉතින් ඕක තමන්ම මිඩියාවලට ඇවිත් අපිට මතක් කරල දෙන්නේ ඇයි?
    මතක් කරන්න ඕන නැ බන් මුණ දැක්කාම හෙළුවෙන් බත් කන එක මතක් වෙනවා :sorry: දැන් මන් මහා පව්කාරයෙක් කියල හිතෙන්නේ මේක දැක්කම :sorry:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,951
    165,864
    113
    එකමත් එක රටක
    මතක් කරන්න ඕන නැ බන් මුණ දැක්කාම හෙළුවෙන් බත් කන එක මතක් වෙනවා :sorry: දැන් මන් මහා පව්කාරයෙක් කියල හිතෙන්නේ මේක දැක්කම :sorry:
    ඉතින් ඕක මතක් වෙන්නේ දැන් ඉන්න උන්ට නෙවෙයිනේ.. දැන් නොදන්න උනුත් මොකද්ද ඒ කියල හොයල බලනව..
    ඒ සීන් එක මාකට් කර කර යනඑක වෙන්නේ
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,909
    46,116
    113
    ලංකාවේ උන්ටත් මේකි බාගෙට හෙළුවෙන් බත් කාපු ඵක අවුරුදු ගාණක් මතකයි හැබැයි රාජපක්ෂල හොරා කෑව කියල මාසෙන් දෙකෙන් අමතකයි..:lol:
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ලංකාවේ උන්ටත් මේකි බාගෙට හෙළුවෙන් බත් කාපු ඵක අවුරුදු ගාණක් මතකයි හැබැයි රාජපක්ෂල හොරා කෑව කියල මාසෙන් දෙකෙන් අමතකයි..:lol:
    Bitter Truth indeed 🤣
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මොනවා උනත් මේකිව කරගහපු එකට එකී අඩලා කරලා මුට ක්‍රෙඩිට් එක අරන් දෙනවා ඒකට රෙස්පෙක්ට් :yes:
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,828
    1
    3,815
    113
    JAPAN
    මෙයාගේ ඉස්සෝ සීන් එක වීඩිඕ කරල දාපු නලුව අකාලේ මැරුන.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,138
    8,776
    113
    Dubai
    සිරාවටම පව්. ඉස්සර මොන කෙලියක් උනත් දැන් හොඳ කෙනෙක් හම්බෙලා කසාද බැඳලා දරුවෙකුත් හදාගෙන උන්ගේ පාඩුවේ ජීවත් වෙනවා. රස්සාවකුත් නැති අනුන්ගේ ඕපදූප හොයන මිට්ටොන්ට ඕවා බලාගෙන ඉන්න බෑ බන්. ඒකයි තවමත් මුන්ට ඉන්න දෙන්නේ නැත්තේ. අනික් රටවල් වලට මේවා සාමාන්ය සිද්ධි උනාට ලංකාවේ මිනිස්සුන්ට මැජික්. කොහොම හරි නැගිටින්න හදන එකාට ගහලා වට්ටන්න හදන මානසිකත්වයක් තියෙන්නේ. කවදා මේ දේවල් තේරුම් ගනීද දන්නේ නෑ.