රට ලස්සනට ඉස්සරහට යනවා නේද .

Bam

Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    Unlimited Internet .

    ඕන තරම් කන්න කඩේ බත් තියනවා .

    අලුතින් වාහන එනවා.

    නිකම් හිතන්නෙ නැද්ද මහින්ද මහත්තයා පන්නා ගත්ත නිසා මේවා ලැබෙනවා කියලා .

    මහින්ද මහත්තයා curse එකක් වෙන්න බැරිද.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    1767782441474.jpeg


    ඔය රූපේ තියෙන ඔක්කොම වගේ අපෘශ්ට වංශික කුලයේ උන්. මුන් ඒක සෛලි කියලා උගන්නන්නේ කොහොමද ?​

    ඉහි ඉහි එකම එක මොඩුයලයක එකම එක වැරැද්දක් කිව්වට හැම මොඩුයුලයේම වැරදි.​

    612513135_889318763550749_2971356318503819120_n.jpg




    මේ තව තැනක... මුලින්ම බැක්ටිරියා බිහිවුනාලු... ඊට පස්සේලු ඒක සෛලික ජිවි බිහිවුනේ.... අම්මෝ මෙහෙමත් කෙප්ප කෙලින්නේ ඇයි බන්

    611710889_889323196883639_2223333191552453428_n.jpg

    B u m p
    ------ Post added on Jan 7, 2026 at 4:12 PM
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,659
    13,391
    113
    ඔව් රට දැන් ගොඩක් ලස්සනයි. උදේට ඉර පායනවා. කුරුල්ලො කිචි කිචි ගානවා. හවසට වහිනවා. දේදුනු පායනව
     
    • Like
    Reactions: KDH and Bam

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    Unlimited Internet .

    ඕන තරම් කන්න කඩේ බත් තියනවා .

    අලුතින් වාහන එනවා.

    නිකම් හිතන්නෙ නැද්ද මහින්ද මහත්තයා පන්නා ගත්ත නිසා මේවා ලැබෙනවා කියලා .

    මහින්ද මහත්තයා curse එකක් වෙන්න බැරිද.
    අනිවා වැඩේ ලෙසටම යනවා
    අලුතෙන් කරපු දෙයක් කඩාකප්පල් ක්‍රියාවක් නැතුව ලස්සනට වැඩේ යනවා
    ඉස්සර වගේ හැම සුමානෙම ලිප්ටන් වටරවුමේ පිකටිං නැහැ
    ඒකත් දැන් පාලුවට ගිහින්
    අර වතුර විදින බෆල් ලොරි දැන් මල් පලවලට වතුර දානවා , ඒකම ලොකු දෙයක් නේ
    රනිල් , මහින්ද , සිරිසේන , ගෝඨා මේ ඔක්කොම පන්නල, මේ වගේ දියුණුවක් වුනා කියන්නේ 76 සාපෙම තමයි නේ බන්
    මරු
     
    • Like
    Reactions: wpril5, KDH and Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    උබලා කිව්වට විස්වාස කරන්නෙ නෑ.

    කැම කඩ වල දැ‍‍ං කෑම ඉවර වෙනවා ටක් ගාලා. 1 න් පස්සෙ කෑම නෑ ගොඩක් තැන වල,
    හවසටත් එහෙමයි පුදුම විදිහට මිනිස්සු ඉන්නෙ කඩ වල් වල.

    ලේඩි ජේ එකේ එහෙම හැම කවුන්ටර් එකේම පෝලිමේ හයකට වඩා ඉන්නවා.
     

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,301
    2,196
    113
    Tokyo, Japan
    Unlimited Internet .

    ඕන තරම් කන්න කඩේ බත් තියනවා .

    අලුතින් වාහන එනවා.

    නිකම් හිතන්නෙ නැද්ද මහින්ද මහත්තයා පන්නා ගත්ත නිසා මේවා ලැබෙනවා කියලා .

    මහින්ද මහත්තයා curse එකක් වෙන්න බැරිද.
    barack obama laughing GIF by Obama
     
    • Like
    Reactions: KDH and Candid-B

    lilman

    Well-known member
  • May 10, 2009
    41,008
    54,644
    113
    Colombo
    උබලා කිව්වට විස්වාස කරන්නෙ නෑ.

    කැම කඩ වල දැ‍‍ං කෑම ඉවර වෙනවා ටක් ගාලා. 1 න් පස්සෙ කෑම නෑ ගොඩක් තැන වල,
    හවසටත් එහෙමයි පුදුම විදිහට මිනිස්සු ඉන්නෙ කඩ වල් වල.

    ලේඩි ජේ එකේ එහෙම හැම කවුන්ටර් එකේම පෝලිමේ හයකට වඩා ඉන්නවා.

    ගෙදර උයනවට වඩා කඩෙන් කන එක ලාබයි.ඒ තරමට ආර්තිකේට ඉකිල තියෙන්නෙ.
     
    • Like
    Reactions: KDH